ග්‍රීන් හරිද එතකොට?

good person

Member
Sep 18, 2016
1,237
115
0
ග්‍රීන් හරිද එතකොට?

uGIZTkn.jpg

විදුලි මෝටර් රථ ග්‍රීන් නෙවෙයි කියලත් අර්ත දක්වන්නත් පුලුවන් නේද එතකොට...
ශ්‍රී ලංකාව වගේ ජල විදුලිය වැඩි ප්‍රතිශතයකින් නිපදවන රටවල් තිබෙන නිසා ලෝක ජල විදුලි නිෂ්පාදනයෙන් 33% ක් අසියා පැසිෆික් කොටසේ විදුලි උත්පාදනයෙන් ලබාදෙනවා.
ලෝකෙ විදුලි උත්පාදනයෙන් 20%-24% ක් ජල විදුලියෙන්.

ෆොසිල් ඉන්ධන තමා වැඩිපුරම විදුලි උත්පාදනයට දායක වෙන්නේ...

ග්‍රීන් කන්සෙප්ට් එක බොරුවක් වෙනවා නේද? :)
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අයවැය කතාව යනකොටම මම කිව්වා ඔක. ඔක හරියන්නේ නියුක්ලියර්, යුරේනියම් බලගැන්වීමෙන් ඉලෙක්ට්‍රිසිටි හදන උන්ට විතරයි. අනික් සුලන්, හිරු බලය වගේ එවත් මහා පරිමානෙන්නම් හරි. අපිට සෙට් වෙන්නේ නැ. ඊට ලාබයි කාබන් පෙනල්ටිය ගෙවන එක.
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Ane me kiyana thanakata wadinnam, lankawata nuclear power plant nam epa deiyo. Me wela thiyena winase athi wikirana wadila marenna api kamathi na. Mehema hodai ok!
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ane me kiyana thanakata wadinnam, lankawata nuclear power plant nam epa deiyo. Me wela thiyena winase athi wikirana wadila marenna api kamathi na. Mehema hodai ok!
    අපිට දැම්මත් එකයි නොදැම්මත් එකයි. අපිටත් එක්කලා කුඩන්කුලම් පවර් ප්ලාන්ට් එක තියනවා. බර්ස්ට් උනොත් අපිටත් හොද්ද බොරයි..
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    https://www.vox.com/energy-and-environment/2017/11/28/16709036/elon-musk-biggest-battery-100-days

    Elon Musk bet that Tesla could build the world’s biggest battery in 100 days. He won
    බැටරිය නිෂ්පාදනය කරන්න වෙනවා අඩු කාබන් දහනයකින්.... ඒ වගෙම ගණනය කරන්න වෙනවා නේද බැටරිය ඉවත් කලාම සිදුවෙන විනාශයත්.
    අර කෙනෙක් කිව්වා වගේ පාලන්ය කළහැකි න්‍යෂ්ටික විද්‍යුතයද අපේ අනාගත බලශක්ති විප්ලවය. ග්‍රීන් වෙන්න ඕනේ නිෂ්පාදනය පමණක් නෙවෙයි නේද. මුලු ප්‍රොසෙස් එකම නේද? :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපිට දැම්මත් එකයි නොදැම්මත් එකයි. අපිටත් එක්කලා කුඩන්කුලම් පවර් ප්ලාන්ට් එක තියනවා. බර්ස්ට් උනොත් අපිටත් හොද්ද බොරයි..

    ithin thamuse modita kiwwe nadda eka? :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    සූර්ය පැනල වලින් ගොඩ දාගන්ඩ බැරිද බං :confused:

    විදුලි බලාගාරවල පුච්චන්නෙ තෙල්ද? ගල් අඟුරුද? දෙකම එකයි ඉතිං. දැනගන්ඩ ඇහුවෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බැටරිය නිෂ්පාදනය කරන්න වෙනවා අඩු කාබන් දහනයකින්.... ඒ වගෙම ගණනය කරන්න වෙනවා නේද බැටරිය ඉවත් කලාම සිදුවෙන විනාශයත්.
    අර කෙනෙක් කිව්වා වගේ පාලන්ය කළහැකි න්‍යෂ්ටික විද්‍යුතයද අපේ අනාගත බලශක්ති විප්ලවය. ග්‍රීන් වෙන්න ඕනේ නිෂ්පාදනය පමණක් නෙවෙයි නේද. මුලු ප්‍රොසෙස් එකම නේද? :)
    මේක අපිට සින්ගපුරුවට, මාලදිවයින්ට වගේ සෙට් වෙන්නේ නැ මචන්. ලොකේ අනිත් රටවලට සාපේක්ශව අපේ කාබන් විමොචනයට සාපේක්ශව තාම වනාන්තර ප්‍රමානය සෆිශන්ට්.. (බදුර්දීන් මලයා කැලැ නොකැපුවොත් ). ස්පේන් වගේ රටවල මිරර් සෙන්ටරින්. එහෙමත් නැතිනම් කාච නාබිගත කිරීමෙන්. ලෙන්ස් ෆොකස් කරලා හිරු එලියෙන් ඉලෙක්ට්‍රිසිටි හදනව මහා පරිමානෙන්. එව 100%ක් ග්‍රීන් එනර්ජි.. එවලින් කාර් චාජ් කලාම 100%ක් ග්‍රීන් නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මේක අපිට සින්ගපුරුවට, මාලදිවයින්ට වගේ සෙට් වෙන්නේ නැ මචන්. ලොකේ අනිත් රටවලට සාපේක්ශව අපේ කාබන් විමොචනයට සාපේක්ශව තාම වනාන්තර ප්‍රමානය සෆිශන්ට්.. (බදුර්දීන් මලයා කැලැ නොකැපුවොත් ). ස්පේන් වගේ රටවල මිරර් සෙන්ටරින්. එහෙමත් නැතිනම් කාච නාබිගත කිරීමෙන්. ලෙන්ස් ෆොකස් කරලා හිරු එලියෙන් ඉලෙක්ට්‍රිසිටි හදනව මහා පරිමානෙන්. එව 100%ක් ග්‍රීන් එනර්ජි.. එවලින් කාර් චාජ් කලාම 100%ක් ග්‍රීන් නේ.

    ඉතිං බං අපිටත් හොඳට අව්ව වැටෙන්නෙ
    අපිව කලු වෙලා තියෙන්නෙත් ඒකනෙ.. නැත්තං මාත් හෙන සුදුයි :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සූර්ය පැනල වලින් ගොඩ දාගන්ඩ බැරිද බං :confused:

    විදුලි බලාගාරවල පුච්චන්නෙ තෙල්ද? ගල් අඟුරුද? දෙකම එකයි ඉතිං. දැනගන්ඩ ඇහුවෙ
    එකට ලන්කාවේ උතුරු පලාතේ ඉඩම් ඔනා බන් ගොඩක්. ඒ හැටිඔයට ලන්කාවේ ඉඩම් නැ. සොලාර් ෆාම් එකක් දාන්න ගොඩක් ඉඩ ඔනා. අපිට එහෙම නැනේ.. මගේ මතේ නම් අපිට ඔනා ඉලෙක්ට්‍රිසිටි ගන්න හොදම ක්‍රමේ තමා උඩහා දූපතක පොඩි නියශ්ටික බලාගාරයක්. ඒත් ඒකට අවශ්ය ටෙක් එක සහා නඩත්තුව නැති නිසාත් සුනාමි කේස් නිසාත් ඔක ලන්කාවට හරියන්නේ නැ තව කාලෙකට.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සූර්ය පැනල වලින් ගොඩ දාගන්ඩ බැරිද බං :confused:

    විදුලි බලාගාරවල පුච්චන්නෙ තෙල්ද? ගල් අඟුරුද? දෙකම එකයි ඉතිං. දැනගන්ඩ ඇහුවෙ
    ඩීසල් බලාගාරත් තිබෙනවා...
    ගල් අඟුරු ඒවත් තිබෙනවා :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතිං බං අපිටත් හොඳට අව්ව වැටෙන්නෙ
    අපිව කලු වෙලා තියෙන්නෙත් ඒකනෙ.. නැත්තං මාත් හෙන සුදුයි :P
    අව්ව වැටුනටම බැ බන්. මේ ගෙවල්වල තියන සූර්ය පැනලවලින් ඔක බැ. ලෙස්න් ෆොකස් කරලා ගන්න ලොකු ඉඩම් ඔනා. අපිට එහෙම ඉඩක් නැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එකට ලන්කාවේ උතුරු පලාතේ ඉඩම් ඔනා බන් ගොඩක්. ඒ හැටිඔයට ලන්කාවේ ඉඩම් නැ. සොලාර් ෆාම් එකක් දාන්න ගොඩක් ඉඩ ඔනා. අපිට එහෙම නැනේ.. මගේ මතේ නම් අපිට ඔනා ඉලෙක්ට්‍රිසිටි ගන්න හොදම ක්‍රමේ තමා උඩහා දූපතක පොඩි නියශ්ටික බලාගාරයක්. ඒත් ඒකට අවශ්ය ටෙක් එක සහා නඩත්තුව නැති නිසාත් සුනාමි කේස් නිසාත් ඔක ලන්කාවට හරියන්නේ නැ තව කාලෙකට.

    සූර්ය පැනල හයි කරන්ඩ මොකටද ඉඩම්..
    වහලවල වගේ උඩින්නෙ හයි කරන්නෙ, යටින් අපිට හෙවනත් එක්ක :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එතකොට අපේ රටේ සූර්ය පැනල බලාගාර හදන්ඩම බැරිද වාහන චාර්ජ් කරන්ඩ.... :rolleyes:

    යකෝ එතකොට හරි කෙලියක්නෙ වෙන්නෙ :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතකොට අපේ රටේ සූර්ය පැනල බලාගාර හදන්ඩම බැරිද වාහන චාර්ජ් කරන්ඩ.... :rolleyes:

    යකෝ එතකොට හරි කෙලියක්නෙ වෙන්නෙ :rofl:
    පර්සනලි පුලුවන්. ඒත් කමර්ශලි බැ. ෆොන් එකක් චාර්ජ් කරන්නත් කොච්චර වෙලාවක් ඔනෙද පොඩි සොලාර් චාජර් එකකින්. ඉතින් කොහොමද වාහනයක් චාර්ජ් කරන්නේ සාමාන්ය ප්ලේස් එකක. ගෙදරක මුලු වහලෙටම ගැහුවත් වාහනයක් චාර්ජ් කරලා දුවන්න තරම් මදි ඩේලි.