බෞද්ධ ඒවායින් ගන්න එපා. හින්දු ඒවායෙන් ගත්තට කමක් නෑ. එහෙමද?:rolleyes:
බෞද්ධ පංසල්වල ආදායම අරන් බෞද්ධ කටයුතු අරමුදලේ තැන්පත් කරන එක සහ අවශ්‍ය ව්‍යපෘතිවලදි ප්‍රදේශීය ලේකම් කාර්යල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ප්‍රතිපාදන ලබාදීලා කරව්නවා. හුඟාක් පරණයි මේ යාන්ත්‍රණය මම අහලා තිබෙන විදිහ අනූව