දේවා‍ලේ_ගැට

good person

Member
Sep 18, 2016
1,237
115
0
ඔව් එහෙම කියන්නත් පුලුවන්.ඒත් ඕකට වැඩියෙන්ම යන්නේ උප්පැන්නෙට බෞද්ධ වෙච්චි අයනේ.
ඕකට හේතුව බෞද්ධකම නිවැරදිව අර්ථගන්වන බුද්ධපුත්‍රයන්ගේ අඩුවක් තිබීමත් වියහැකියි.
පන්සල තුල දෙවියන් රෝපණයකොට එතුළින් ආදායම් ලැබීම. පන්සලට ආදායමෙන් කොටසක් ලැබෙනවා.
පන්සල තුළ දේවසන්කල්ප රෝපණය වීමෙන් ඔබ්බට ගොස් ව්‍යාප්ත වී යන්නේ සමාජයේ ඉල්ලුම හඳුනාගෙන සැපයුම ලබාදීම තුලය

:)
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකට හේතුව බෞද්ධකම නිවැරදිව අර්ථගන්වන බුද්ධපුත්‍රයන්ගේ අඩුවක් තිබීමත් වියහැකියි.
    පන්සල තුල දෙවියන් රෝපණයකොට එතුළින් ආදායම් ලැබීම. පන්සලට ආදායමෙන් කොටසක් ලැබෙනවා.
    පන්සල තුළ දේවසන්කල්ප රෝපණය වීමෙන් ඔබ්බට ගොස් ව්‍යාප්ත වී යන්නේ සමාජයේ ඉල්ලුම හඳුනාගෙන සැපයුම ලබාදීම තුලය

    :)

    ඔව් ඒක ඇත්ත.
    අපේ පන්සලේ මේ මෑතකදී දේවාලයක් හැදුවා.මම හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි මේ පන්සලේ දේවාලයක් හදන්නේ,බුදු දහමේ දෙවියන්ට වන්දනාමාන කරන්න කියලා කොතනකවත් නෑ නේද කියලා.හාමුදුරුවෝ කියනවා ඔව් මල්ලී දැන් පන්සලේ දේවාලයක් නැත්නම් මිනිස්සු පන්සල් එන්නේ නෑලු.

    මම නම් අපේ එවුන් එක්ක පන්සල් ගියාම උන් දේවාලෙට යන්න කලින් මම පොල් තෙල් එහෙම පහන්වලට දාලා මල් ටික බුදුන්ට පූජ කරනවා.අරුන් හිස් අතින් දේවාලෙට යනවා
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :yes:
    ඕවා නියාමනය කරන්න යන එවුන්ට වෙන්නේ ඊ ළඟ චන්දෙන් රෙදි නැතුව ගෙදර යන්න. මොකා විපක්ෂේ හිටියත් බලන්නෙ ජාතිය ආගම ඉස්සරහට දාල ගහල තමන්ට ලකුණු දා ගන්න. ඊට වැඩිය ආරක්ෂිතයි ප්‍රොජෙක්ට් එකකින් ගසා කාලා ප්ලාස්ටික් පුටු ටිකකුයි තහඩු ටිකකුයි බෙදල දානවා. චන්දදායකය ඒක අගේ කරනවා පින් පෙට්ටියට අත තියල ගෙවල් හදල දෙනවට වැඩිය.
    බලන් යනකොට සුද්දා විතරයි ටිකක් හරි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක බෙදන්න උත්සාහ කරලා තියෙන්නෙ.
    :yes:

    ඔව් ඒක ඇත්ත.
    අපේ පන්සලේ මේ මෑතකදී දේවාලයක් හැදුවා.මම හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි මේ පන්සලේ දේවාලයක් හදන්නේ,බුදු දහමේ දෙවියන්ට වන්දනාමාන කරන්න කියලා කොතනකවත් නෑ නේද කියලා.හාමුදුරුවෝ කියනවා ඔව් මල්ලී දැන් පන්සලේ දේවාලයක් නැත්නම් මිනිස්සු පන්සල් එන්නේ නෑලු.

    මම නම් අපේ එවුන් එක්ක පන්සල් ගියාම උන් දේවාලෙට යන්න කලින් මම පොල් තෙල් එහෙම පහන්වලට දාලා මල් ටික බුදුන්ට පූජ කරනවා.අරුන් හිස් අතින් දේවාලෙට යනවා
    :rofl: good one..man nan eliyata wela innawa gihin wadala enakan
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔව් ඒක ඇත්ත.
    අපේ පන්සලේ මේ මෑතකදී දේවාලයක් හැදුවා.මම හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි මේ පන්සලේ දේවාලයක් හදන්නේ,බුදු දහමේ දෙවියන්ට වන්දනාමාන කරන්න කියලා කොතනකවත් නෑ නේද කියලා.හාමුදුරුවෝ කියනවා ඔව් මල්ලී දැන් පන්සලේ දේවාලයක් නැත්නම් මිනිස්සු පන්සල් එන්නේ නෑලු.

    මම නම් අපේ එවුන් එක්ක පන්සල් ගියාම උන් දේවාලෙට යන්න කලින් මම පොල් තෙල් එහෙම පහන්වලට දාලා මල් ටික බුදුන්ට පූජ කරනවා.අරුන් හිස් අතින් දේවාලෙට යනවා
    මම දේවාලවලට යන්නෙත් නෑ:)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :yes:
    ඕවා නියාමනය කරන්න යන එවුන්ට වෙන්නේ ඊ ළඟ චන්දෙන් රෙදි නැතුව ගෙදර යන්න. මොකා විපක්ෂේ හිටියත් බලන්නෙ ජාතිය ආගම ඉස්සරහට දාල ගහල තමන්ට ලකුණු දා ගන්න. ඊට වැඩිය ආරක්ෂිතයි ප්‍රොජෙක්ට් එකකින් ගසා කාලා ප්ලාස්ටික් පුටු ටිකකුයි තහඩු ටිකකුයි බෙදල දානවා. චන්දදායකය ඒක අගේ කරනවා පින් පෙට්ටියට අත තියල ගෙවල් හදල දෙනවට වැඩිය.
    බලන් යනකොට සුද්දා විතරයි ටිකක් හරි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක බෙදන්න උත්සාහ කරලා තියෙන්නෙ.

    හරියට හරි
     
    • Like
    Reactions: lodbrok