සිරාවටම ..ඒක නම් හෙන ගහන අපරාධයක් බන් ..වැඩී කියන්නේ බන් normal ගැන වගේ 3න් 4 ගුණයක් විතර වැඩී :angry:
savoy 3D එකේ 500/= දීල popcorn පොඩි පැකට් එකයි coke පොඩි එකකුයි ගත්ත, ඉතුරු ඇහුවම "ගාණ හරි" කිව්වා කියහන්කෝ :shocked:
එදා ඉඳන් class ගෙනියන bag එකේ එළියෙන් අරන් tipi tip ,coke අනන් මනං ඔක්කොම...