චන්දිමාල් ,තිරිමාන්න, කෞෂාල්, කුසල් මෙන්ඩිස් ,ධනංජය සිල්වා ,තිසර, දසුන් ශානක, මැතිව්ස්,කුසල් ජනිත් ගහන්න ගත්තමත් ඔහොම තමා උඩ දාගෙන රැඟුවේ :dull:
බලපං දැන් උන් ඉන්න තත්වේ ..Squad එකට ගන්නෙත් නෑ :lol:
Aussie වල සෙල්ලම් කරලා series එකක් දිනනවා කියන්නේ සුපිරිම achivement එකක් තමා :yes: එත් අසේල ව...