MIS(Management Information System) Degree

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Bsc.MIS degree එකත් එක්ක professional qualification එකකට කරන්න හොඳම certificate course එක මොකද්ද ? (MSCE, RHCE etc.)

    IT ම නැතුව වෙන ඒවත් නැද්ද ? මොකද degree එකේ management තියෙන නිසා
    උදව්වක් බලාපොරොත්තු වෙනවා :yes:
    Thanks
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    1 year course ekakin loku position ekakata nam yanna amarui.
    hardware wage thama yanna wenne
    1year wage karanna puluwan corse monada ban IT patte matath danaganna ona
    it depends on your job
    තාම degree එක ඉවර නෑ මචන්ලා ..3rd year එක පටන් ගන්න තව 5 - 6 months වගේ තියෙනවා..ඒකයි මොකක් හරි කරන්න ඕනේ කියල හිතුනේ ... job target නම් Business Analyst, Computer system analyst නැත්තන් project management
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තාම degree එක ඉවර නෑ මචන්ලා ..3rd year එක පටන් ගන්න තව 5 - 6 months වගේ තියෙනවා..ඒකයි මොකක් හරි කරන්න ඕනේ කියල හිතුනේ ... job target නම් Business Analyst, Computer system analyst නැත්තන් project management

    http://www.pms.lk/index.php