කෙල්ලෙක් ඉන්නවා කියපු ගමන් අපේ හැත්ත හිතන්නේ රූම් අදින එකයි මිරිකන එකයි තොල දාන එකයි...පුදුම අසහනයක් :oo:
මේ වගේ දේවල් වලිනුත් love කරගෙන සතුටෙන් ඉන්න පුළුවන් කියල උන්ට තේරෙද්දී කල් වැඩී :dull:අපෙත් අවුරුදු 2ක් :) ගෙවල් වලින් permission තියෙනවා :) අපි දෙන්නගෙත් හොඳටම ආස දේ තමා "කෑම" :yes: