මුන් චන්දෙට කලින් කිව්ව ඒව මතක් වෙනකොට ඇඟේ මාලු නටනවා බන් මගේ නම් ,
Electric වාහන වල tax අඩු කරනවා කිව්ව. ඒව තියන මිනිස්සුන්ට Electricity bill එක special rate එකක් දෙනවා කිව්වා, ලංකාව වටේම charging centers දාල ඒවට special rates දෙනවා කිව්වා, වාහන හැම එකකම මිල මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන විදිහට...