සිංහල මිනිස්සු හිතන් ඉන්නෙ වැරදි නැති සර්ව බලදාරී දෙවිකෙනෙක් එනකන් රට පාලනය කරන්න. සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින, කොන්දක් තියන , රට දැන් තියන අගාදයෙන් ගොඩ ගන්න පුළුවන් දැනට ඉන්න එකම නායකය මහින්ද පමණයි. හැමෝම හිතුවෙ මහින්දගෙ වැරදි නවත්තල මහින්ද කල සංවර්දන වැඩ, My3 ඉස්සරහට ගෙනියයි කියල...