අඩුවට වාහනයක් ගේමු...
අද මම අලුත් වහනයක් ගේන්න LC එකක් open කළා. හැමෝටම වාහන ගන්න කිව්ව යහපාලන ආණ්ඩුවේ මොළ ටික ඒකට 15,000 ක වෙනම tax එකක් දාල.
මම දැන් අව්රුදු කීපෙකට කලින් LC open කරන්න ගියේ රුපියල් 5200 යි.
අද ගියා රුපියල් 22,000 .
ආණ්ඩුවට වෙනම vehicle tax එකක් ගෙවනවා වාහනේ ගානටත් වඩා. එහෙමත්...