ලෙසටම කියල තියෙනව. අර ECTA එකට විරුද්ධව ගිය පාගමන කොච්චර ලස්සනට ගියාද? මේ වගෙ කුලප්පු වෙලා පිස්සු කෙලියෙ නෑනෙ. අනිත් එක උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්. මුන්ට A/L A3 දාල කැම්පස් යන්න තරම් බුද්ධියක් තිබුනට, මේවගෙ ප්‍රශ්නයකදි වැඩ කරන්න ඕනෙ කොහොමද කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නෑ .