1. 2012 උ/පෙ පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව = 229737
229737 X 0.01% = 2297.37
එතකොට උබ කියන්නෙ private campus ඉන්නෙ ලංකාවෙන්ම 2300 ක් විතරයි කියලද? :baffled:
2.පැල්පතක ඉන්න පවුලකට ඒවගෙ ණයක් ගන්න බැරි උනාට, මධ්‍යම ප්‍රාන්තිකයෙක්ට ලක්ෂයක ණයක් ගන්න බැරි කමක් නෑ. උබ කියන විදියට, රු 25000 පඩියට වැඩකරන...