මට මෙ ජ්ංගම දුරකතනය භාවිතා කරන අය ...මෙක ගැන දන්න අය විස්තර ටිකක් කියන්න කරුනාකරල,
මෙකෙ මිල කියද?
මෙක හොදයිද?( සිරාද?)
මෙකෙ තියෙන පට්ට වැඩ කැලි මොනවද?
Sony Ericsson Live with Walkman
මෙක අඩුම ගනෙ පවිච්චි කරන කෙනෙක් කියන්න.... මෙක අවුලක් නැතිව කලයක් පවිච්චි කරන්න පුලුවන්....අපිට මෙ කාලෙ...