කාරුණික ඉල්ලීමයි !!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් අලුත් දේ සමාජයට එනව කිසිම නිනවුවක් නැති විදියට
    ඒත් අපේ දේ රැකගන්න නෑ කිසිම ප්‍රයත්නයක්
    අර සදුන් කිව්ව වගේ ගල් කනු කන්නද අහන තුහිටු සමාජයක් තියෙන්නේ
    රට කරවන අයත් රටේ ඉන්න අයත් පිලිවෙතක් නැති හැඩක්
    පසුගාමී ප්‍රථිපත්ති වලින් පිරුණ රටක් බවට පත් වෙලා

    මම අහන්න කැමතී මේ නැතිවෙච්ච අපේ දේවල් නැතිවෙන්න කලින් ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙළක් නොයෙදුවෙ මොකද කියලා
    අශ්වය්ය ගියාට පස්සෙ ඉස්ථාලේ වැසිමෙන් කිමද පල
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ekenma...maha epa karapu ewun inna ratak bang meka....ihala thane idan pahala thanata yanakanma horu bng...
     
    Mar 19, 2012
    251
    19
    0
    අද අපේ උන්ට අපේ කම ගැන අගයක් නැහැ බන්. හොද වටිනා ලිපියක්.

    රෙප්+





    machan uba kiyana oya "ape kama" agaya danenne, wel thuna hodata kanna bonna thiyena minihata witharai. nathi eka, badaginne marenna issara, kale sathek hari maran kanawa. e satha "durlabada" ape ratata "awenikada" kiyala e minihata wadak naha. eka thamai human nature kiyanne.

    balapan Singapore wala, oya mona sinharajayak wath, diviyek wath, aliyek wath innawada? eth ape rate ewunta, Singapore gihin work karanna puluwan nan, okkoma ape ali koti, dala eheta duwai :lol:

    dan ubata therenawada, ape bouddayo, pansale hamuduruwo hari marala, bada wiyatha raka ganna tharan pirihila thiyenne ai kiyala?
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ටික දවසකින් සමාධි පිලිමෙත් උස්සන් යාවි
    එදාට කියාවිද දන්නෙ නැහැ අපි ඒක දැක්කෙ නැහැ කියල
    දැන් කාලෙ ගොඩක් උන් අහන්නෙ ගල් කණු කන්නද බන් කියලනෙ
    ඉතින් තව මොන කතාද
    :dull:
    sira kathawa machooo..
     
    Mar 19, 2012
    251
    19
    0
    Machan kotte pansale hamudurwo dennath marala thiyenneh sapumal banadara kumaruge kaduwa ganna. :(


    :yes:




    කෝට්‌ටේ හිමිවරුන් දෙනම ඝාතනයට ගල්ගමුවේ බස්‌නායක නිලමේ දැලේ
    http://www.divaina.com/2012/03/22/news01.html


    dan kawuda anthime, sasane winasa karanne? hambayoda, demalluda, kallathonida, nathnam apema ewunda? danwath methana, jathiwadaya awussanna hadapu ewunge, as arewa kiyala prarthana karanawa.