දුම් පානය කරන්නන් හට එය නැවත්වීම සදහා නවතම ඔසුවක් වන Cytisine ක්‍රියාකාරිත්වයෙන් එලදායි බව පර්යේෂකයන් විසින් සනාථ කර තිබෙනවා මෙය නිකෝටින් ආදේශකයන්
වනතර දීර්ඝකාලයක් මුළුල්ලේ දුම්පානය කරන පුද්ගලයන් හට ඉතා සාර්ථක ඔසුවන වන බව සදහන් කර හැක. ඉතා ලාභදායි වෙන මෙම ඔසුව ඉතා අධික
දුම්පානයට ඇබ්බැහිවීම්...