Cytisine

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
stop-smoking.jpg




දුම් පානය කරන්නන් හට එය නැවත්වීම සදහා නවතම ඔසුවක් වන Cytisine ක්‍රියාකාරිත්වයෙන් එලදායි බව පර්යේෂකයන් විසින් සනාථ කර තිබෙනවා මෙය නිකෝටින් ආදේශකයන්
වනතර දීර්ඝකාලයක් මුළුල්ලේ දුම්පානය කරන පුද්ගලයන් හට ඉතා සාර්ථක ඔසුවන වන බව සදහන් කර හැක. ඉතා ලාභදායි වෙන මෙම ඔසුව ඉතා අධික
දුම්පානයට ඇබ්බැහිවීම් අනුපාතයක් ඇති රටවලට සාර්ථක ප්‍රතිඑලයක් වෙන බව සදහන් මොකද මෙයහි මිළ මාසයාක්ට $5 සිට $17 දක්වා ප්‍රමාණයක් වෙන බැවිනි නමුත් පැරණි
ඔසුවේ මිළ සති 8කට $100 ක් වන බව දැක්වේ. සමාන්‍යයෙන් දුම් පැකට් එකක මිළ $20 වනතර දැඩි ලෙස ඇබ්බැහිවූවන් මාසයට අවම වශයෙන් පැකට් 3ක් වත්
පනය කරන බව පැවසේ එවිට සමස්ථ වියදම 20*3= $60 ලෙස සදහන් කර හැක. නමුත් Cytisine ඔසුව භාවිතා කිරිම මගින් එය $5 සිට $17 දක්වා අඩුකරගත හැකි බව දැක්වේ.



- Snowl -
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නිකෝටින් ආදේශකයක් කියලා චුවින්ගම් 4ක් ගත්තා. එකක් 69.50. මම සිගරට් බොන්නම තීරණය කලා ඒකෙන්