1. cvally007

    ඥානසාර අත්අඩංගුවට?

    http://www.hirunews.lk/sinhala/87482 https://www.facebook.com/video.php?v=741391685953397"
  2. cvally007

    උඹ කිපාරක් sex කරල තියනවද.?

    2009 ඉඳන් කරනව (බැන්ද දා )....ගනන් හිලව් මතක නැත.
  3. cvally007

    මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!

    Nissan Skyline ලංකාවේ ඔය පෙන්නන එකට වඩා ඕනෑ තරම් ඇත .....:lol::lol: අජිත් රෝහන ලැම්බෝගිනිය හා ස්කයිලයින් ජීටී අතර වෙනස නොදනී ... පව්නේ
  4. cvally007

    Swimsuit

    මේ ස්විම් සූට්මද ? :shocked:
  5. cvally007

    විහිළුවක් වූ ඇමති මණ්ඩලය .

    බදුර්දීන්ට -කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ---සුදුසුකම - මුස්ලිමුන් සඳහා නිවාස 2500 සාදා දීම සහ මන්නාරම් අධිකරණයට ගල්ගැසීම :lol::lol::lol::lol: (මේවත් ඩීල් නම් නෙවෙයි....පනිද්දීම නැවත කර්මාන්ත ඇමති කම ඕන කියලයි පැන්නෙ.....) TNA එකට - උතුරු ආණ්ඩුකාර G A චන්ද්‍රසිරි (මේජර්) ඉවත් කර සිවිල්...
  6. cvally007

    කොහොමද ගේම ???

    අන්න කො‍ල්ලො !
  7. cvally007

    BBS මහින්ද සිංහල රජු ලෙස පුම්බන්න හදනවා

    දැනටමත් Badurdeen ට ඕන එක දීල ? යහපාලනේ ඩීල්ස් ද මේව ?
  8. cvally007

    virous guard ?

    AVG එක රිවිව් කරල තියෙනව chk this link http://freebies.about.com/od/computerfreebies/tp/best-free-antivirus.htm
  9. cvally007

    BBS මහින්ද සිංහල රජු ලෙස පුම්බන්න හදනවා

    යහපාලනය හොඳ වුනොත් හොඳයි.......! අපේ අපේක්ාව ඒක ....TNA - Badurdeen ගේ මූලික ඉල්ලීම් ඉටු කරයිද දනුනෑ..... TNA - ආන්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ඉවත් කිරීම......:sorry::sorry: පලාත් සභාවට සියළු බලතල ලබා දීම Badurdeen - නැවත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා කිරීම :sorry::sorry:
  10. cvally007

    JVP ආණ්ඩුවක් හදනවද?

    ජවිපෙ ආණ්ඩු හදන්න එයිද කියල ෂුවර් නෑ...... සිංහළු එකතු වෙලා කටයුතු කලොත් හරියටම හරි ....අපේ උන් එකතු වෙන්නෙ නැහැ...... බලපන් උතුරෙ උන්....මොක නමුත් දමිළ සන්ධාන තීරණයෙන් පිටතට යන්නෑ..............
  11. cvally007

    සයිබෝර්ග් තුලින් අංශභාගයට ප්‍රතිකාර

    තවම පරීක්ෂණ මට්ටමේ නෙ ! හරිගියොත් නම් පට්ට
  12. cvally007

    අවන්කවම මගෙ අදහස..

    :yes::yes::yes::yes: වටේ හිටිය ඇම්බැට්ටයො නිසා නෙවේනම් තවත් බොහෝ කලකුත් ඉන්න තිබුණ
  13. cvally007

    වෙලාව හරි මහත්තයෝ

    දැනටත් මම නම් බොබසේ එක්ක ඉන්නව දේශපාලනය සම්බන්ධයෙන් අදහස් වෙනස් උනත්..... උන් නොහිටින්න රිෂාඩ් තව නටනව.... බොබසේ හරියට සාක්ෂි ගොනු කලේ නෑ.... කලානම් මුලතිව් කැලේ වෙනම ගමක් හදපු එක ගැන පවා දාන්න තිබ්බ( මෙතන ලොකු කැලයක් ලඟ ..ඒ කැලේ අපේ හමුදාවන්‍ මාසයක් සර්වයිව් වෙලා ආපහු එන්න ට්‍රේන් කරන තැනක්...
  14. cvally007

    ජන්දේ ඉවරයි. දැන් හිතන්න කාලය

    සහතික ඇත්ත මචන්...... ඇත්තටම දමිළයින් මොනවද බලාපොරෛාත්තු වෙන්නෙ කියන එක ගැටළුවක්....මොක නමුත් උන් TNA එකට පිටින් උන් යන්න‍නෙැති තරම් (උන් කොටි රූකඩ වුනත්) අපේ මිනිස්සු තරම් උන් බෙදිල නෑ .
  15. cvally007

    සයිබෝර්ග් තුලින් අංශභාගයට ප්‍රතිකාර

    සයිබෝර්ග් තුලින් අංශභාගයට ප්‍රතිකාර ප්‍රංශ පරීක්ෂකයින් පිරිසක් ඉලෙක්ටෝඩ අඩංගු කශේරුකාව ආශ්‍රිතව තැන්පත් කරන උපාංගයක් මගින් අබ්බගාත වෙච්චි මීයන්ට උන්ගේම පාදවලින් ඇවිදින්න සලස්වල .....මේක මොලයටත් සම්බන්ධ කරන්න පුලුවන්ළු.... The thin ribbon, with embedded with electrodes, lies along the spinal...
  16. cvally007

    help me to channel a specialist sinhalayo

    උ‍ඹගෙ තත්ත්වය මම දන්නෑ.... හැබැයි මුලින් මම බෙහෙත් වර්ග දෙකක් කියන්නම් ....හානියක් නොවන ....දවස් 4ක් ඇතුලත අඩු නොවුනොත් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න . Omiprazole 20 mg දවස් 5ක් උදේ සහ රාත්‍රී කෑමට විනාඩි 30කට කලින් කාල ඉවර වෙලා විනාඩි 15 කින් Aluminum Hydroxide හෝ Magnesium hydroxide 400Mg විතර...

    No contents