ජවිපෙට කඩේ යන අයියලගේ හිත සුව පිණිස මෙසේ උපකල්පනය කරමු...
ජනතා විමුක්ති පෙරමුණ කිසිවකු ඝාතනය කර නැත...:D:D:D
සියල්ලෝම ඉතා අහිංසකයෝය.
සීටීබී බස් ඉබේ ගිනි ගත්තෝය..... ට්‍රාන්ස් පෝමර් ඉබේ පිපිරුණා.... පොලිසි අභ්‍යන්තරයේ සිටි අය කැරළි ගසා උනුන් මිය ගියහ ...රාජ්‍ය සේවකයින් වැඩ ගැන කලකිරී වෙඩි...