ඩොමිනෝස් පීසා එකේ
මේකයි සීන් එක..
එලකිරියෙ ඉන්නවද ඩොමිනෝස් පීසා එකේ වැඩ කරන කුකුලෙක් හරි එහෙම කුකුලෙක්ව දන්න කුකුලෙක් හරි..:rolleyes:
මට දැනගන්න ඕන crew member or delivery rider කෙනෙක් විදියට ජොයින් උනාම ස්ටාටින් සැලරි එක කීයක් විතර ගෙවනවද කියලා..:P
ජොයින් වෙන්න කියල බැලුවෙ අවුරුද්දක් ඊලග...