1. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    repair wage nam danne na.. computers nam troubleshooting parak daganna puluwan lap ba.. but general knowledge ekanam thiyenawa.. models/specs/ wage.. stock maintenance exp nam thiyenawa..(computerized inventory control system ekak use kara kalin wada karapu thana)
  2. Onda_AX1

    Suzuki Volty ekak gatta

    2010e volty awe na ita godak kalin awe.. 28000km kiyana ekath wiswasa karanna epa.. e mona unath supiriyatama thiyenawanam 1.90ta watinawa oka patta bike eka.. timing sadde enawada? (kichi kichi gaala)
  3. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒකත් හොදයි හැබැයි..:yes::yes: කරන්න ඉන්නෙ computer science. පට්ට ආසයි ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න.. A/L phy6 මට්ටමෙන් එහාට ස්ටඩි කරන්න හොද source එකක් දන්නවනම් කියන්න..(book/website)
  4. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කරනවනම් ඉතින් ඕ ලෙවල් මැත,සයන්ස් තමා.. ට්‍රයි එකක් දීල බලන්න ඕන..
  5. Onda_AX1

    හෙල්ප්

    aniwa machn A/L fail una kiyala A/L give up karanawanam ethanama ithn fail thama..math nahutheta kelogena me para goda giya ekek.
  6. Onda_AX1

    Advanced Level IT and Engineering Technology

    mama kare chemistry,physics,IT "common other" stream ekatamai watenne..
  7. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....:rofl::rofl::rofl: එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා.... පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ ;););) ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ.. :sorry::sorry:
  8. Onda_AX1

    girlfriend, future එක ගැන ප්‍රශ්නයක්

    මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..මොකද මාත් අඩු යැයි සම්මත කුලේක එකෙක්..කවදහරි වැදගත් වෙයිනෙ.. හැබැයි මට රියල් රිච් කෙල්ලෙක් ඕන කියල එකක් නම් නෑ.. මොකද මට අනාගතේ යමක් කමක් කරගෙන ගෑනියෙක් පවුලක් නඩත්තු කරගෙන සාමන්ය මිනිහෙක් විදියට ඉන්න පොටක් තියෙනවා.
  9. Onda_AX1

    Global Lifestyle කරලා වාහන ගත්ත අය

    ammo bada ridenawa yakow hina wela.. :lol::lol::lol:
  10. Onda_AX1

    leaf ගියා..bolt අවා..

    :lol::lol::lol::lol::lol:
  11. Onda_AX1

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    me para A/L kollo kello wenuwen bump ekak damu..loku pinak :yes::yes::yes:
  12. Onda_AX1

    මචන් A/L IT ගැන

    A/L IT nam patta lesiy ban.. mama clz yanne nathuwa masa 5n ICT B ekak damma python and sql melo deyak allannewath nathuwa.. past papers tika 4,5 parak karapan..thats it!
  13. Onda_AX1

    Global Lifestyle කරලා වාහන ගත්ත අය

    LOL :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ow padui..ape buwala 15000k dila paint karanne bike eke market eka thawa 60000kin withara wadi karala :lol::lol::lol:
  15. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    120 danna puluwan..:growl: 110 dammath aulak na ithn..
  16. Onda_AX1

    Bday Party

    ehenam bonna denna wenne na kollo.. dan beer ekakuth strong ekak 310i.. resturant ekakata aran gihin full rice 3k dala soft drinks tikak aran shape karapan.. bonna denne na kiyapan.
  17. Onda_AX1

    Bday Party

    bonawanam chinese resturant ekakata yaman.. 10 denama bonawanam bothal 3kwath one wei samanya widiyata veri wenna.. cigrtte bona un 5k wage innwanam petti 2k one wey.. bite warga 3,4kui full rice 3kui soft drinks ganna ona.. ohomai b'day party denne (bona unta)
  18. Onda_AX1

    DHL උදවුවක්

    phone eka aliexpress eken da???

    No contents