moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?
moratuwa campus එකේ IT කරන කට්ටියට rag එක තියෙනවද ? UCSC වල IT faculty එකේ rag එක මොනවගේද ?
දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ please..

rep+ add

එත් ගොඩක් අය කියන්නේ moratuwa campus එකේ rag නැහැයි කියලනේ !!! එත් මොරටුවේ IT faculty එකේ rag තියෙනවද දන්නේ නෑ.