ඔව් සහෝදරයා එකනම් ඇත්ත:yes: bike එකක් උනත් වෙන වහනයක් උනත් පරිස්සමෙන් මාර්ග නීති වලට අනුව ඉවසීමෙන් පදෙව්වොත් අනතුරක් වෙන්න තියේන හැකියාව අඩුයි.හැබැයි ප්‍රශ්නේ කියන්නේ අපි කොච්චර හොදට රිය පදෙව්වත් වෙනත් අපරික්ෂාකාරී නොහික්මුණු රියදුරන් නිසා අපට අනතුරු වියහැකියි.:no: