මම එතකන් දැකලා තිබ්බේ නැ බන්:sorry:
:oo::baffled::no:
ඕව ගණන් ගන්නා එපා මචන්.:)
වැඩක් කරනකොට අඩුපාඩු කියන්න වැරදි හදන්න ගොඩක් දෙන ඉන්නවා.කරන්න එකෙක් නැ.:sorry:
car camera system, electronic ත්‍රඩ්
උඹ මේ සයිට් එකේ ඉන්න එක හරි වටිනවා.electronic කරන අය දැන් සැහෙන්න අඩුයි.
හදිස්සියට දෙයක් අහගන්න.