එහෙනං ඉතුරු ගස් ටිකත් මැරෙන්නම ගිහින් ආයි ගෙඩි හැදෙයි.:D:D
----------------------------------------------------------------
විලාඩ් අඹ,මී අඹ,කොහු අඹ,කර්තකොලොම්බන් අඹ
ඔය ඔක්කොම රහයි බන්.
ඔය බඩ් ගස් ගද්දී ඕවට දාන්න ඕන පෝර එහෙමත් අහලා දැනගෙන ඒවා වෙලාවට දාහන්.නැත්නන් ගහ බාලවෙනවා,නියමිත කාලෙට පලදාව...