දැන් මම කිව්වුවද අනික් වුන් දාන එව්වා මයි3 ට පේන්න දන එව්වා කියලා??:confused:
එළකිරියේ පොස්ට් දාන එවුන් උඹෙන් යැපෙන්නේ නැනේ.එහෙම නේද?:lol:
උන් දන එක සයිට් එකේ මෙම්බරලත් දකිනවා.පිටින් බැලුවොත් වෙන එකෙකුටත් පේනවා.
මයි3 ඇවිල්ල සයිට් එක බැලුවත් ඌත් දකිනවා.:lol:
ඇත්ත තිත්ත වෙලා රිදොගත්තට ඉතින් කරන්න...