ඔව් දැන් දකුනත් මරට විස්වාස නැ. වැට උඩ තමයි, දින්නත් ලොකු පරතරයක් ලැබෙන්නෙනැ.
මම ජවිපේ සංවිදානය කරපු ප්‍රදර්ශන කැම්පෙන් එකකට සහබගි වුනා මතර නගරේ. මිනිස්සු වහන නවත්තලා, ගෙට්ටු ගාවට ඇවිල්ලා පත්ත්‍රිකා ඉල්ල ගත්තේ. පත්ත්‍රිකා නැවත් විසි කරලා තිබුනේ බොහොම සුලුතරයයි. අපේ ගමෙත් පරන පරම්පරික...