සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු

    මේක සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවක්. විශේශයෙන්ම සිංහල බෞද්ධයින්. මේ අවස්තාව අතපසු කර නොගෙන අනිවාර්යෙන්ම බලන්න. ඩේටා නැත්නම් අලුතින් පැකේජ් එකක් දාගෙන හරි බලන්න. මේ කියන දේවල් අපිට ඒ තරම්ම වැදගත් වෙන හින්දයි මෙහෙම කියන්නෙ.ටිකක් බලල නවත්තන්නෙ නැතුව සම්පූර්න වීඩියෝ එකම බලන්න.

    11046777_10153290079404845_3694635318350313048_n%201_zps1sizfyje.jpg

    10425379_964516520249284_5507703514073613489_n_zpsu5t7cfer.jpg

    10646746_964516596915943_6259742974112370938_n_zps0bzxdnnt.jpg

    11329855_964516333582636_5277706859913884151_n_zpsg63pgotn.jpg

    551477_964516550249281_2933209723486005395_n_zpsraixqpov.jpg
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    What a Joke! :lol::lol:

    ද්වි භාශා පඩිවරුන් ලියු දහම් පුස්තක පරිශීලනයට හැකියාවක් නැති සාමාන්‍ය දනුමක් නැති ලෝක ඉතිහාසය ගැන අබ ඇටක තරම් දැනුමක් නැති, ගොබ්බයන් රැලක් රැවටීම කොයිතරම් පහසුද? කවදා හෝ බුදු දහම වැන්සෙන්නේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා චීවර දාරින් අතින් මිස බාහිර බලවේග වලින් නොවන බව ඔනෙම ගොනෙක්ට දැන් තේරුම් යනු ඇත. :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Sep 08
    මීවනපලානේ හිමියන්ගේ ප්‍රකාශන තහනම් !

    'අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි' තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග‍්‍රන්ථ පුස්තකාලවලින් වහාම ඉවත් කරන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පුස්තකාල මණ්ඩලයට නියෝග කළේය.

    හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මිට දැනුම් දී තිබුණේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි.

    එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි.

    ඒ අනුව, අධිකරණ විසින් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර, උන්වහන්සේ විසින් රචිත සෙසු ග‍්‍රන්ථද පුස්තකාලවලින් ඉවත් කරන ලෙස නියෝග කළේය.

    එකී ග‍්‍රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි අධිකරණය විසින් රජයේ මුද්‍රණාලයට ද නියෝග කළේය.

    කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියම කළේය.

    මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග‍්‍රන්ථ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.

    :lol::lol:
     
    • Like
    Reactions: keerthi.mac

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19678780 said:

    බුදුහාමුදුරුවො අද වැඩම කරල සැබෑ ධර්මය මේකයි කියල පෙන්වල දුන්නත් උන්වහන්සේටත් මේ ගනින්නාන්සේලා ටික එකතුවෙලා නඩු දානව නියතයි
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19679434 said:

    මේ කොමෙන්ට් එක දාපු පුද්ගලයා කවුරු උනත් ඔහු අරිහතුන් වහන්සේට නිගා කර අපායගාමී වන තවත් එක් අවාසනාවන්ත පුද්ගලයෙක් පමනයි
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කවුද මහත්තයෝ අරිහත්??
    ද්වතාවයයි දේවතානුස්සතියයි පටලවා ගත්ත,
    ඒ දෙකම ත්‍රිපිටකයේ තිබෙන බව වත් නොදන්නා,
    ඒසේ නොදැන්, දේවතානුස්සතිය, ද්වතාවය යනුවෙන් හඳුන්වා දී
    බුදු බණත් විකෘති කරන මේ උන්නාසේද??

    :P:P
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19684380 said:
    කවුද මහත්තයෝ අරිහත්??
    ද්වතාවයයි දේවතානුස්සතියයි පටලවා ගත්ත,
    ඒ දෙකම ත්‍රිපිටකයේ තිබෙන බව වත් නොදන්නා,
    ඒසේ නොදැන්, දේවතානුස්සතිය, ද්වතාවය යනුවෙන් හඳුන්වා දී
    බුදු බණත් විකෘති කරන මේ උන්නාසේද??

    :P:P

    ද්වතානුස්සතියට දේවතානුස්සතිය කියපු තවත් වචන සිය දහස් ගනනකට වැරදි අර්තකතන ඉදිරිපත් කර බෞද්දයාගේ නිවන් මග වසා දැමූ මහා ශ්‍රමනයින් ලෙස ප්‍රසිද්දියට පත්වූ පැවිද්දන් අද ඉන්නෙ හතර මහ අපායෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark