Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා
මචං උඹලගෙන් Malaysia Singapore යන්න හෙල්ප් එකක් ඉල්ලුවා. ඉතින් මං ගිහින් ආවා. මුලින්ම ස්ත+ති කරන්න ඕනෙ ඒකට කොමෙන්ටු දැම්ම අයටත් බම්පි දැම්ම අයටත්. මං දැක්කා ඊයෙක් අපේ සහෝදරයෙක් කොමෙන්ටුවක් දාලා තියෙනවා. එයාටත් ස්ත+තියි. විශේෂයෙන් siripala ටත්...