මචං මං මේක පීසි එකෙන් ඩවුන් කරලා මගෙ සන්සුන්ග් පෝන් එකට දැම්මා. ඉන්ස්ටෝල් කරන්න බැහැ මෙහෙම මැසේජ් එකක් එනවා.
install blocked
For security, your phone is set to block installation of applications not obtained from Google Play.
|cancel| |settings|
settings walata giyama, settings wala...