1. Vampire

    හිටං කුමාර් සංගක්කරා

    සංගාට දුන්නට නරකම නෑ හිටං. වැදගත් චරිත තමයි යවන්න ඔනේ තානාපතිලා විදියට
  2. Vampire

    ක්‍රීඩා ඇමති ආර්ජුන රනතුංග කරමු

    එහෙනම් නිෂාන්තයි මාවනුයි එහෙම්මම ඉදියි. හිටං
  3. Vampire

    මහින්ද ඉල්ලා අස් වෙයි

    බයියන්ගේ මොළේ තරම. උඹලා ගැන දුක් වෙනවට වඩා හොදයි ලංකාවේ සාක්ෂරතාවය ගැන මනින්න අළුත් නිර්නායකයන් හොයාගන්න එක. මොකද කලින් එවා ගැන සැකයක් අැති වෙනවා..
  4. Vampire

    ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ?

    හොදට කරොත් හොදයි
  5. Vampire

    රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

    දුක තමයි බං මොනවා කරන්නද? ගිහින් එල්ලියන්:(
  6. Vampire

    අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්

    ඉරාන්ට දුන්නොත් හොදයි. එත් මම හිතන්නේ නැහැ
  7. Vampire

    අසාද් සාලි ඉවතට.කැබිනට් මණ්ඩලයට 40 ක්

    සන්ධානේ එක කෝ තාම දාලා නැද්ද? ටිරාන් අලස් තිස්ස අත්තනායක ඩිලාන් ලව කපලා නම් හොදයි.
  8. Vampire

    දකුණෙ හරක්

    කළුතර පාලමින් එහා විශ්වාසකරන්න බැරි වුන් ඉන්නේ. අත් දැකිමෙන් කියන්නේ.
  9. Vampire

    මහින්ද

    විමල්ලට අායෙත් මහින්දව ඔන වෙන්නේ අවුරැදු දෙකකින් මෙ අාණ්ඩුව එලවන්න මුට්ටිය දාලා බලන්න. එතකොට මේ වගේම මහින්ද අැන්දෙයිද දන්නේ නැහැ.
  10. Vampire

    පවුල බේරා දෙන්නැයි මහින්ද මෛත්‍රීගෙන් ඉල

    මේක ගැන දෙපාරක් හිතන්න වෙනවා. අපිට ඔන නිතියක් ක්‍රියාත්මක වෙන්න. අැදුනුම් කමටයි පක්කිලි කමටයි සලකන්න ඔන නෑ. නැත්නම් මහින්දගේ වටේ හොරැ වගේ මෙෙත්‍රගේ වටේත් එ් ටිකම වෙයි.
  11. Vampire

    ජාතික ලයිස්තුව

    පැරදිච්ච කාටත් නැත. ජනතාවට එපා නම් අැයි අායෙත් දාන්නේ. අන්න වෙනස . හොද පියවරක්. පැරණිතම ජෝෂප් මයිකල්ටත් නැත.
  12. Vampire

    රාජිත චම්පික කුමන්ත්‍රනය රනිල් පරදවයි

    රාජිතලා චම්පිකලා කව්ද රනිල් එක්ක.
  13. Vampire

    මුස්ලිම් ගෙනියක් +සින්හල කොල්ලෙක්

    යෙක හුස්ලිම් ගැනු යෙහෙම තමා අයියා ෆක ලොකුනම් ෂැල්ලුවා. ඩිෂුම් ඩිෂුම් තමා.
  14. Vampire

    මහින්ද පාර්ලිමේන්තු යයි

    මන්ත්‍රිතුමා කරැණාකර අසුන්ගන්න.
  15. Vampire

    මගුල් මුද්ඳ (Wedding Ring ) Help

    ස්වර්ණමහල් යන්න එපා බාල බඩු. මම ගත්තේ නිත්‍යකළ්‍යානි ගිහින් බලන්න රාජා ජුවලරිත් හොදයි අරන් නැහැ

    No contents