ජාතික ලයිස්තුව

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජාතික ලයිස්තුව

    unp ජාතික ලයිස්තුව මේකද??

    මලිත් සමරවික‍්‍රම
    කරූ ජයසූරිය
    ඞී.එම්. ස්වාමිනාදන්
    අතුරලියේ රතන හිමි
    ජයම්පති වික‍්‍රමරත්න
    තිලක් මාරපන
    සී.ඒ. මාරසිංහ
    එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන
    එම්.එච්.එම්. නවාවි
    එම්.එස්. සල්මාන්
    ඒ.ආර්.ඒ. හෆීස්
    අනෝමා ගමගේ
    සිරිනාල් ද මෙල්


    සන්ධානෙ ජාතික ලයිස්තුවෙ මේ ටික ඉන්නව කියන්නෙ ඇත්තද???

    එස්.බී. දිසානායක:shocked:
    පියසේන ගමගේ
    විජිත් විජිතමුණි ද සොයිසා
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන
    මහින්ද සමරසිංහ
    නන්දිමිත‍්‍ර ඒකනායක
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    unp ජාතික ලයිස්තුව මේකද??

    මලිත් සමරවික‍්‍රම
    කරූ ජයසූරිය
    ඞී.එම්. ස්වාමිනාදන්
    අතුරලියේ රතන හිමි
    ජයම්පති වික‍්‍රමරත්න
    තිලක් මාරපන
    සී.ඒ. මාරසිංහ
    එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන
    එම්.එච්.එම්. නවාවි
    එම්.එස්. සල්මාන්
    ඒ.ආර්.ඒ. හෆීස්
    අනෝමා ගමගේ
    සිරිනාල් ද මෙල්


    සන්ධානෙ ජාතික ලයිස්තුවෙ මේ ටික ඉන්නව කියන්නෙ ඇත්තද???

    එස්.බී. දිසානායක:shocked:
    පියසේන ගමගේ
    විජිත් විජිතමුණි ද සොයිසා
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන
    මහින්ද සමරසිංහ
    නන්දිමිත‍්‍ර ඒකනායක

    adada danne
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව අද නම් කරනු ලැබීය.
    අතුරලියේ රතන හිමි
    මලික් සමරවික්‍රම
    කරු ජයසූරිය
    ඩී. එම්. ස්වාමිනාදන්
    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
    ජනාධිපති නීතීඥ තිලක් මාරපන
    ආචාර්ය සී. ඒ. මාරසිංහ
    එම්. කේ. ඩී. ඒ. එස්. ගුණවර්ධන
    අනෝමා ගමගේ
    සිරිනාල් ද මැල්
    එම්. එච්. එම්. නවාවි
    ඩී. එ්. එම්. එච්. එම්. සල්මන්
    ආචාර්ය ඒ. ආර්. ඒ. හෆීස්

    http://www.lankadeepa.lk/index.php/articles/342102
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එම්.එච්.එම්. නවාවි
    එම්.එස්. සල්මාන්
    ඒ.ආර්.ඒ. හෆීස්

    who are these people?
    can some one explain?
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Rosi nadda?

    පැරදිච්ච කාටත් නැත. ජනතාවට එපා නම් අැයි අායෙත් දාන්නේ. අන්න වෙනස . හොද පියවරක්.
    පැරණිතම ජෝෂප් මයිකල්ටත් නැත.
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    පැරදිච්ච කාටත් නැත. ජනතාවට එපා නම් අැයි අායෙත් දාන්නේ. අන්න වෙනස . හොද පියවරක්.
    පැරණිතම ජෝෂප් මයිකල්ටත් නැත.

    :yes: පැරදිච්ච කාටත් නැත. හොද පියවරක්.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පැරදිච්ච කාටත් නැත. ජනතාවට එපා නම් අැයි අායෙත් දාන්නේ. අන්න වෙනස . හොද පියවරක්.
    පැරණිතම ජෝෂප් මයිකල්ටත් නැත.

    Appreciate...!!
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සරත් අමුණුගම
    ඩිලාන් පෙරේරා:baffled:
    විජිත් විජිතමුණි සොයිසා:angry:
    එස් බී දිසානායක:no:

    මහින්ද සමරසිංහ
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන
    තිලංග සුමතිපාල:angry:
    අංගජන් රාමනාදන් # දන්නෑ
    එම් එල් ඒ එම් හිස්බුල්ලාහ් # දන්නෑ
    මලිත් ජයතිලක # දන්නෑ
    ෆයිසර් මුස්තාපා
    ඒ එච් එම් ෆවුසි


    මොකටද බං ජාතික ලයිස්තුව තියෙන්නෙ
     
    Last edited: