දකුණේ එවුන් හිනාවෙලා ** අරින ජාතියේ අය නෙමෙයි. තමන්ගේ එකාට උදවු කරන එකත් ඇත්ත.
හැබැයි මි හරක් කියල කියන එක සාදාරන නෑ. (හැබැයි ගාල්ල පොඩ්ඩක් exceptional).
මාතරින් ගාල්ලේ වගේ අමු මීහරක් ආවේ නෑනේ(මංගලත් මාතරට වැඩ කරා).
මොනවා උනත් සුනිල් හදුන්නේත්ති සහෝදරය ආවේ නැති එක ගැන ඇත්තටම දුක් වෙනවා.![]()

දකුණෙ උන් බහුතරයක් ඉන්නේ මූණට හිනා වෙලා අරින ජාතියේ දෙබිඩි එවුන්.. අත්දැකීමෙන් කියන්නේ.. මට නං හම්බුවෙච්ච දකුණෙ එවුන්ගෙන් 99%ක්ම එහෙමයි.. පට්ට කට්ටයි.. තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ.. උන්ට කොච්චර බොක්කෙන් උදවු කරත් වැඩක් නෑ.. වෙලාව ආපු හැටියේ අරින්න තමා බලන් ඉන්නේ.. අනික උන්ට තියන්නේ ගෝත්රිකවාදී මානසිකත්වයක්.. මේකෙ ගොඩක් උන්ට රිදෙයි.. හැබැයි ඇත්ත ඒකයි.. මට නං ඕනවටත් වඩා අත්දැකීම් තියනවා..![]()
ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්රණාමය.....
gossip එකේ comment එකක තිබ්බේ
දකුණ VS මුස්ලිම්
දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.
මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.
දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන
මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.
දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.
මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.
දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent
මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.
Just a small observation. No offence.

කළුතර පාලමින් එහා විශ්වාසකරන්න බැරි වුන් ඉන්නේ. අත් දැකිමෙන් කියන්නේ.

කතා කරන්න බැහ "අපි දකුණේ" කියල මැරෙන්න හදන එවුන් ඇත්තටම ලංකාවෙ ඉන්න හරක්ම රැල
බැලින්නම් දකුණෙ ඉන්නෙ හරක්නෙ