Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

Accident එකක තුවාලකරුව&#3505

  • ඔව් දාගෙන යනවා

    Votes: 104 77.6%
  • වාහනේ ජරා වෙන නිසා දාගෙන යන්නෙ නෑ

    Votes: 30 22.4%

  • Total voters
    134

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    Wahane Jara wena nisa nam dagena noya inne ne godak ewun. But godak minissu dagena yanne naththe.

    1. Accident ekak mimic karala robbery dena ayiyala lankawe inna nisa
    2. Magadi ledaa maloth geniyanna udaw karana ekaata avurudu gaanak usavi wala sakki walata rasthiyadu wenna wena nisa. Mojada Lankawe law eka echcharatama chatar

    Oya uda dekama nisa honestly mama nam dagena yana ekak ne. But vehicle ek jara wena nisa nam nemei.

    true story ! :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22349952 said:
    ඇයි බන් Ambulance Service එකක් තියෙනව නේද
    හැබැයි ඕක එන්න කලින් GMOA පොන්නයෝ නම් මැරෙන්න හැදුවා සයිටම් එකට මැරෙන්න හදනවා වගේ :angry::angry:

    Mahinda Rajapassata kade yanna giyane adu kule para haththa. :angry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තුවාලකාරයෙක් දාගෙන යන එක මහා පින්කමක්. වාහනේ අපිරිසිදු වුනු එකට වාහෙනේ අයිතිකරයට සාධාරණයක් කරන එක තුවාල කරුගේ ඤාතීන්ගේ යුතුකමක්. මොකද වාහනේ ගැනවත් හිතන්නේ නැතිව ලෙඩාව රෝහලට අරගෙන ගියේ නැත්නම් ලෙඩා මැරෙන්න උනත් තියෙන නිසා.

    Lankawe? Are you kidding me? :baffled:
     
    Oct 4, 2017
    231
    13
    0
    Mahinda Rajapassata kade yanna giyane adu kule para haththa. :angry:



    උඹ docek කියල නේද කියන්නෙ. උඹ කතාකරන හැසිරෙන හැටියෙන් නම් එහෙම පේන්නෙ නෑ. උඹ කිසි විනයක් නැතිවනනෙ කතා කරන්නෙ. උඹ එක්කො උඹලගෙ සමාජ පන්තියට ගැලපෙන්නෙ නෑ. නැතිනම් උඹත් අඩු කුලේ පර හැත්තගෙන් දියුණු වෙලා සමාජ පන්තිය ඉහල දාගනිපු ගං කබරයෙක්. නැත්තම් උඹ හොර docek
     
    Last edited:
    Oct 4, 2017
    231
    13
    0




    උඹ docek කියල නේද කියන්නෙ. උඹ කතාකරන හැසිරෙන හැටියෙන් නම් එහෙම පේන්නෙ නෑ. උඹ කිසි විනයක් නැතිවනනෙ කතා කරන්නෙ. උඹ එක්කො උඹලගෙ සමාජ පන්තියට ගැලපෙන්නෙ නෑ. නැතිනම් උඹත් අඩු කුලේ පර හැත්තගෙන් දියුණු වෙලා සමාජ පන්තිය ඉහල දාගනිපු ගං කබරයෙක්. නැත්තම් උඹ හොර docek

    bump
     
    Oct 4, 2017
    231
    13
    0
    :lol::lol:

    P.s: Janelen pashchaath baage denne nathuwa hitapalla fake anathayo. Online nari nawanne ne dan. :lol::lol:

    ඒකටනං සිරාවම හිනා ගියා බන්:lol::lol::lol:
    උඹ maths කරේ නැත්තෙ ඇයි අපේ බැච් එකේ maths කරපු උන් තෝ වගේමයි
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,949
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් දාගෙන යන්නෙ නෑ :no:. සීට් වලින් ලේ පැල්ලම් යවන්න ලේසි නෑ. උඹල ඇක්සිඩන් උනොත් බෙන්ස් එකක් එනකම් ඉඳල පල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙලාවේ හැටියට තමයි ..ත්‍රි විල් එකනම් හා ..ප්‍රාඩෝ එකනම් බැහැ
     
    Oct 4, 2017
    231
    13
    0
    මම නම් දාගෙන යන්නෙ නෑ :no:. සීට් වලින් ලේ පැල්ලම් යවන්න ලේසි නෑ. උඹල ඇක්සිඩන් උනොත් බෙන්ස් එකක් එනකම් ඉඳල පල

    :yes::yes::yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ජරාවෙන හින්ද නම් නෙමේ පරිප්පු වලට ආස නැති හින්ද තමයි ඔව්වට පැටලෙන්න අකමැති

    ape gedara issaraha van ekek peralila re thuwala karayo aran giye ape van eke. re 2i. a dawas wala mata license tibbet na man aran giye hospital ekata.. hospital ekata gihin un bahinna ba kiyanawa shock unu shock willata. ekkenek meruna.. hirawela idala. eka nam policiyen aran giye.

    eth eda nam apita hospital eke baradenna ananmanan tibbe na api hospital drop karala awa.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් දාගෙන යනවා අනිවාර්යයෙන්ම. මට වාහනේ ජරා උනාට කමක් නැහැ. මගේ සිට්ස් වල ලේ පැල්ලම් ගැවෙයි . මිනිහෙක්ගේ ජිවිතේ වටිනවා මට.

    ලේ පැල්ලම් යවන්න ඉන්ටිරියර් ක්ලින්න් එකක් දාගන්නවා.

    නැත්නම් බොරුවට බෝධියක්, දකිනකොට දොහොත් මුදුන් දී වැඳ වැඳ , ලොකු පුජා වට්ටි මල් වට්ටි තිය තියා යන්න ඕනේ නැහැ. මගේ බෞද්ධ කම තියෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව වටිනවා කියලා.
     
    Last edited: