1. wijaindu

    සමලිංගික විවාහ තායිවානය නීතිගත කරයි!

    කොල්ලෙක් බැඳපු ගමන් PR ලැබෙන එකක් නම් නෑ
  2. wijaindu

    සමලිංගික විවාහ තායිවානය නීතිගත කරයි!

    එයාලා දැන් ගොඩක් කල් ඉඳලා මේක ලංකාවේ කරන්න උත්සහ කරනවා. නමුත් තාමත් ලංකාවේ ජන සමාජය ඇතුලේ මේකට යහපත් ප්‍රතිචාර ප්‍රමානවත් තරම් නැතිනිසා වැඩේ යටයනවා
  3. wijaindu

    සමලිංගික විවාහ තායිවානය නීතිගත කරයි!

    සමලිංගික විවාහ තායිවානය නීතිගත කරයි! ආසියාවේ සමරිසි විවාහ (Same-Sex Marriages) නීතිගත කරන ලද පළමු රට බවට පත්වීමට තායිවානය අද (17) සමත්විය. 2017 වසරේ යෝජනා කරනු ලැබූ මෙම නීතිය පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම නිසා එය නීතියක් බවට පත්වීම සිදුවිය. සමරිසි අයිතීන් උදෙසා ක්‍රියාත්මකවන...
  4. wijaindu

    ලිංගිකව එක්වීමකට පස්සේ මේ රෝග ලක්ෂණ සඟවය&#3538

    එහෙම හම්බෙනවනම් මුං ක්‍රීම් බෝතල් පිටින් අස්සේ ගහගනීවි යකෝ
  5. wijaindu

    මංගලයාට හැදිලා තියන අසනීපේ කව්රුවත් දන්න

    මංගලයාට හැදිලා තියන අසනීපේ කව්රුවත් දන්න https://www.youtube.com/watch?v=Htit1uWgSJg&t=54s
  6. wijaindu

    ලිංගිකව එක්වීමකට පස්සේ මේ රෝග ලක්ෂණ සඟවය&#3538

    බේබි ක්‍රීම් එකට ඩ්‍රයි වෙන එක නම් තාවකාලිකව විසඳෙයි..ඒත් දීර්ඝකාලීනව අවුල්
  7. wijaindu

    ප්‍රදාන අදායමය් සහ අමතර අදයමය් කොහොමද

    මගේත් ප්‍රධාන ආදායම 60,000ක්. අමතර ආදායම නම් තවම 10,000-20,000 අතර. ඔයා මොනවද කරන්නේ අමතර ආදායම වෙනුවෙන්? මම ඉන්ටර්නෙට් එක හරහා පුංචි සර්විස් බිස්නස් එකක් කරගෙන යනවා ලංකාව ඇතුලේ විතරක් කස්ටර්මස්ලට.
  8. wijaindu

    Etisalat Internet වලට කෙලවෙලාද?

    ඔව් බං..මැසේජ් එකක් නම් ආවා..උන්වත් 4G දෙයිද දන්නෑ
  9. wijaindu

    Etisalat Internet වලට කෙලවෙලාද?

    Etisalat Internet වලට කෙලවෙලාද? මම දැන් මාස ගාණක් තිස්සේ එටිසලාට් Time Based Unlimited pre-paid සිම් එකක් පාවිච්චි කරනවා. රුපියල් 300කට සතියක් කැත නැතිව හොඳට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ලිමිට් එක 15GB වුණාට කවදාවත්ම එහෙම ලිමිට් වෙලත් නෑ. ස්පීඩ් එකත් 8-10mbps වගේ තිබුණා. මේ කනෙක්ෂන් එකට 4G වැඩ...
  10. wijaindu

    ලිංගිකව එක්වීමකට පස්සේ මේ රෝග ලක්ෂණ සඟවය&#3538

    ලිංගිකව එක්වීමකට පස්සේ මේ රෝග ලක්ෂණ සඟවය&#3538 සැමියා සහ බිරිඳ අතරේ තියන සබඳතාවේ තරම අනුව තමයි සැමියා තමන්ගේ බිරිඳට තමන්ගේ හැමදේම කියන්න පෙළඹෙන්නේ. ඒ අතරින් විශේෂයි රෝග ලක්ෂණ එහෙම. බිරිඳ සැමියාට බොහොම ලඟයි නම් සැමියා තමන්ගේ රෝග ලක්ෂණ පවා බිරිඳට කියන මට්ටමට පත්වෙනවා. ඔබේ සැමියා සමහරවිට ලිංගිකව...
  11. wijaindu

    කොළඹ ආරක්ෂාව?????

    ඒ අතිබහුතරයක් හරි සුදුසුකම්වලට පත්වෙන එවුන් නෙවෙයි. පුද්ගලික ව්‍යාපාරවල දැන් බොහෝ දුරට ඉන්නේ තාත්තලගේ ව්‍යාපාර කරන පුතාලා දූලා, ආයතන යම් ප්‍රතිශතයක විතරයි ඉන්නේ හරිහමන් දැක්මක් තියන, ශක්තියක් තියන පරිපාලනයක්
  12. wijaindu

    කොළඹ ආරක්ෂාව?????

    ගොඩක් ආයතනවල ලොක්කෝ අන්ද මන්ද වෙලා ඉන්නේ මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැතිව. නිවාඩු දීලත් බෑ, මොකද අවුරුද්ද නිසා සති දෙකක් ගතවුණා වැඩ නැතිව, දැන් මේ සතියත් ඔහේ ගතවෙලා යනවා. අවුට්පුට් එකක් නැතිව මාසයක් ගතවෙනවා කියන්නේ උන්ට ලොකු අවුලක්, ඒ ගැන මිසක් උන් සේවකයගේ ජීවිතේ ගැන හිතන්න තරම් මානසිකත්වයක...
  13. wijaindu

    කොළඹ ආරක්ෂාව?????

    ඊයේ තත්වය ටිකක් සාමාන්‍ය තත්වයට හැරුණු නිසා අද ඊයෙට වඩා පිරිසක් කොළඹට ඇතුල්වුණා රාජකාරී කටයුතු වෙනුවෙන්. ඒත් උදේ ඉඳන්ම එහෙන් මෙහෙන් ඇහෙන්නේ ජනතාව ඉවත් කරලා කරන හදිසි සෝදිසි මෙහෙයුම් සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම්. ඒ එක්කම උදේ 10.30 වෙද්දි අපේ ආයතනයේ පරිපාලනය දැනුම් දුන්නා සියලුම සේවකයින්...
  14. wijaindu

    Sexless Marriage භයානකයි!

    යුවලක් විවාහයට එළඹුනාට පස්සේ ඔවුන්ගේ ජීවිතයේ ඇතිවෙන සුන්දරතම බැඳීමක් තමයි ලිංගික එක්වීම කියන්නේ. ස්වභාව ධර්මයාගේ මැදිහත්වීම නිසා ලිංගික බැඳීම එක්ක මිනිසා තමන්ගේ ඊළඟ පරම්පරාව බිහිකරන නිසා එක් පැත්තකින් මේක මානවයා තුල ගැබ්ව ඇති හැඟීමකින් ඇතිවෙන ප්‍රතිඵලයක්. ඒත් ඔබ නොදන්නවා වුණාට ලෝකයේ බොහොමයක්...
  15. wijaindu

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 06 කොටස

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 06 කොටස මාස දෙකකට විතර පස්සේ තමයි මේ විශේෂාංග ලිපි මාලාවෙන් ඔබ හමුවෙන්නේ. කලින් ලිපි එහෙම කියවලා බැලුවනම් ඔබ දන්නවා කාන්තාවක් විදිහට වයස් භේදයකින් තොරව ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය ගැන මෙම ලිපි මාලාවෙන් ආමන්ත්‍රණය කරපු දේවල් ඔබට කොයිතරම් නම් වැදගත්ද කියන එක. ඔබ අපිට...
  16. wijaindu

    120 පාරේ මහා රිය අනතුර..!

    කීපදෙනෙක්ට තුවාල වෙලා තිබුණා. ප්‍රධාන වශයෙන් වැරැද්ද ට්‍රක් රථ රියඳුරාගේ..
  17. wijaindu

    120 පාරේ මහා රිය අනතුර..!

    120 පාරේ මහා රිය අනතුර..! https://www.youtube.com/watch?v=s_ckGh4aO2o
  18. wijaindu

    ඔබේ පියයුරු රිදෙනවද? මෙන්න මේ නිසා වෙන්න ප&#35

    ඔබේ පියයුරු රිදෙනවද? මෙන්න මේ නිසා වෙන්න ප&#35 කාන්තාවන් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් බොහෝවිට සැලකිලිමත් වෙනවා. ඒත් සමහරු සැලකිලිමත් නොවන තරම්. සාමාන්‍යයෙන් ඇතැම් කාන්තාවන් තමන්ගේ පියයුරු විශාල කරදරයක් විදිහටත් සලකනවා. ඒත් සිරුරේ පෙනුමේ සිට මව්කිරිදී දරුවෙක් පෝෂණය කිරීම දක්වා විශාල කාර්යභාරයක් එය...
  19. wijaindu

    පාන්දර අවදිවෙන්න බැරිද? එහෙනම් කියවන්න..

    පාන්දර අවදිවෙන්න බැරිද? එහෙනම් කියවන්න.. ලෝකේ ජීවත්වෙන මිනිසුන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අවදිවෙන්නේ උදේ 6න් පස්සෙයි කියලා පහුගිය දවසක සඟරාවක තියෙනවා දැක්කා. ඒ කියන්නේ 20%කට ආසන්න පිරිසක් තමයි උදේ පාන්දරම නැගිටින්නේ. මේ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ජපානයේ සහ චීනයේ වෙන්න ඕන. ඔබටත් පාන්දර...

    No contents