කොළඹ ආරක්ෂාව?????

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඊයේ තත්වය ටිකක් සාමාන්‍ය තත්වයට හැරුණු නිසා අද ඊයෙට වඩා පිරිසක් කොළඹට ඇතුල්වුණා රාජකාරී කටයුතු වෙනුවෙන්. ඒත් උදේ ඉඳන්ම එහෙන් මෙහෙන් ඇහෙන්නේ ජනතාව ඉවත් කරලා කරන හදිසි සෝදිසි මෙහෙයුම් සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම්.

    ඒ එක්කම උදේ 10.30 වෙද්දි අපේ ආයතනයේ පරිපාලනය දැනුම් දුන්නා සියලුම සේවකයින් ආයතනයෙන් එළියට යන්න එපා කියලා. නැවත දැනුම් දෙන තුරු අපි ආයතනය තුල තාමත් ඉන්නවා. කිසිම කෙනෙක්ට වැඩක් කරන්න පුළුවන් මානසිකත්වයක් නෑ. කොළඹ නගරයේ ප්‍රධාන සීමාවක පිහිටා තිබෙන ආයතනයක් විදිහට අපේ ආයතනය ආසන්නයේ තිබෙන ගොඩක් ආයතනවලට මේ බලපෑම තිබෙනවා.

    ප්‍රධානම කාරණය තියෙන්නේ රජය වගේම ආයතිනික පරිපාලනයත් හරිහමන් නිවැරදි සහ වගකීම්සහගත තීරණ නොගැනීම වගේම තීරණ සන්නිවේදනය නොකිරීම. කොළඹට එහෙන් මෙහෙන් බෝම්බ ලොරි ඇවිත් කියලා කතාව යනවා, එහෙම තත්වයක ජනතාවගේ ජීවිතය තියෙන්නේ අනාරක්ෂිත තත්වයක. මේක බරපතලම දුර්වලතාවයක්.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    අපේ ආයතනයේ පරිපාලනය දැනුම් දුන්නා සියලුම සේවකයින් ආයතනයෙන් එළියට යන්න එපා කියලා :yes::yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අපේ ආයතනයේ පරිපාලනය දැනුම් දුන්නා gedara idan wada karanna kiyala :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපේ ඔෆිස් එකේ එවුන්ට ගානක් වත් නෑ.. කිව්වහම් කියන්නේ චෙක් කරනවා විතරයි අවදානමක් නෑ කියල... විහාරමහාදේවි එක ළඟ තියෙන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    Anduwa enna kivvath companies denganna one niwadu denna.mokada lankawe companies ahasin kadan watuna ewa newene lankawe andu gena hodata danna ayane,mehema welawweth wedata enna kiyanne ithin workerslawa satha pahakata wath watinne ne kiyana eka.only aim is profit.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Anduwa enna kivvath companies denganna one niwadu denna.mokada lankawe companies ahasin kadan watuna ewa newene lankawe andu gena hodata danna ayane,mehema welawweth wedata enna kiyanne ithin workerslawa satha pahakata wath watinne ne kiyana eka.only aim is profit.

    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට කියල චෙක් එකක් රෙඩි වෙලා තියෙනවා එක අරන් එන්න කියල බම්බලපිටිය ගිහිල්ල... ලොක්ක දන්නේ නෑලු ඔෆිස් වලින් එලියට බහින්න එපා කියල :angry: සිරිසේන පාර්ට්2:rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,777
    113
    anduwath pissu kelinawa. sunday indan dawaltath curfew dala okkoma search kara nam melahakata okkoma prashna iwaraine.
    ekko mun minissunta bait ekakata aragena thiyenne hengichcha bomba lori hoyanna
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Pissue nathuwa wada karapalla ban..

    Api meit wada dewal pahu karala awilla inne.

    The fucking government should inform people exactly what to do. Now people are working in misinformation due to lack of information.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඊයේ තත්වය ටිකක් සාමාන්‍ය තත්වයට හැරුණු නිසා අද ඊයෙට වඩා පිරිසක් කොළඹට ඇතුල්වුණා රාජකාරී කටයුතු වෙනුවෙන්. ඒත් උදේ ඉඳන්ම එහෙන් මෙහෙන් ඇහෙන්නේ ජනතාව ඉවත් කරලා කරන හදිසි සෝදිසි මෙහෙයුම් සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම්.

    ඒ එක්කම උදේ 10.30 වෙද්දි අපේ ආයතනයේ පරිපාලනය දැනුම් දුන්නා සියලුම සේවකයින් ආයතනයෙන් එළියට යන්න එපා කියලා. නැවත දැනුම් දෙන තුරු අපි ආයතනය තුල තාමත් ඉන්නවා. කිසිම කෙනෙක්ට වැඩක් කරන්න පුළුවන් මානසිකත්වයක් නෑ. කොළඹ නගරයේ ප්‍රධාන සීමාවක පිහිටා තිබෙන ආයතනයක් විදිහට අපේ ආයතනය ආසන්නයේ තිබෙන ගොඩක් ආයතනවලට මේ බලපෑම තිබෙනවා.

    ප්‍රධානම කාරණය තියෙන්නේ රජය වගේම ආයතිනික පරිපාලනයත් හරිහමන් නිවැරදි සහ වගකීම්සහගත තීරණ නොගැනීම වගේම තීරණ සන්නිවේදනය නොකිරීම. කොළඹට එහෙන් මෙහෙන් බෝම්බ ලොරි ඇවිත් කියලා කතාව යනවා, එහෙම තත්වයක ජනතාවගේ ජීවිතය තියෙන්නේ අනාරක්ෂිත තත්වයක. මේක බරපතලම දුර්වලතාවයක්.

    කවුරුත් එලියට බහින්නෑ තමයි.දැන් අපහසුකම් කියලා වැඩක්නෑ, චුස් ගාල ගියිත් ඊටපස්සෙ යැපෙන්නෙඔ ටික අනාතයි. ඒනිසා සද්දෙ වහලා ඉන්න එක තමා හොද, අර සන්හිදියාකාලේ සද්දෙවහලා අරිනකල් සැපට හිටියවගේම.(පොදුවේ කියන්නේ මචෝ)
    මචන් මේක වැපුරූදේ ප්‍රතිඵලය.තල වපුරලා කොස් පොලොස් හැදුනානම් තමයි පුදුම වෙන්න ඔනා.
    ආන්ඩුව ඇතිකරපු මානිසකත්වයේ තිබ්බ රටට
    ජාතික ආරක්ශාව ගොන්පාට් එකක්,
    හමුදාවේ එකෙක් පාරේ හිටියොත් මිලිටරීකරනය,
    පොලීසිය සර්ච් කලොත් බාධවක් ,
    රිස්ක් එකක් ගැන කිව්වොත් තේ කෝප්පේ කිබුල්ලු දකිනවා
    දැන් කාපල්ල
    දැන් තේරෙනවාද යුද්දී ඉවර උනාටපස්සේ ඇදන්යටින් නැගිට්ට වීරයොන්ට , ජාතික ආරක්ශාවට සල්ලි දාන එක හමුදාව නඩත්තු කිරීම ආර්තිකය වර්ධනය අතර සම්බන්ධයක් තියනවා කියන එක.:yes:
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කවුරුත් එලියට බහින්නෑ තමයි.දැන් අපහසුකම් කියලා වැඩක්නෑ, චුස් ගාල ගියිත් ඊටපස්සෙ යැපෙන්නෙඔ ටික අනාතයි. ඒනිසා සද්දෙ වහලා ඉන්න එක තමා හොද, අර සන්හිදියාකාලේ සද්දෙවහලා අරිනකල් සැපට හිටියවගේම.(පොදුවේ කියන්නේ මචෝ)
    මචන් මේක වැපුරූදේ ප්‍රතිඵලය.තල වපුරලා කොස් පොලොස් හැදුනානම් තමයි පුදුම වෙන්න ඔනා.
    දැනුයි යුඇන්පී ආන්ඩුව ඇතිකරපු මානිසකත්වයේ තිබ්බ රටට ජාතික ආරක්ශාව ගොන්පාට් එකක්, හැමුදාව දැක්කොත් මිලිටරීකරනය,පොලීසිය සර්ච් කලොත් බාධවක් , රිස්ක් එකක් ගැන කිව්වොත් තේ කෝප්පේ කිබුල්ලු දකිනවා
    දැන් කාපල්ල
    දැන් තේරෙනවාද යුද්දී ඉවර උනාටපස්සේ ඇදන්යටින් නැගිට්ට වීරයොන්ට , ජාතික ආරක්ශාවට සල්ලි දාන එක හමුදාව නඩත්තු කිරීම ආර්තිකය වර්ධන අතර සම්බන්ධයක් තියනවා කියන එක.

    well & wisely said......:yes:
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Anduwa enna kivvath companies denganna one niwadu denna.mokada lankawe companies ahasin kadan watuna ewa newene lankawe andu gena hodata danna ayane,mehema welawweth wedata enna kiyanne ithin workerslawa satha pahakata wath watinne ne kiyana eka.only aim is profit.

    ගොඩක් ආයතනවල ලොක්කෝ අන්ද මන්ද වෙලා ඉන්නේ මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැතිව. නිවාඩු දීලත් බෑ, මොකද අවුරුද්ද නිසා සති දෙකක් ගතවුණා වැඩ නැතිව, දැන් මේ සතියත් ඔහේ ගතවෙලා යනවා. අවුට්පුට් එකක් නැතිව මාසයක් ගතවෙනවා කියන්නේ උන්ට ලොකු අවුලක්, ඒ ගැන මිසක් උන් සේවකයගේ ජීවිතේ ගැන හිතන්න තරම් මානසිකත්වයක නෑ මේ වෙලාවේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    ගොඩක් ආයතනවල ලොක්කෝ අන්ද මන්ද වෙලා ඉන්නේ මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැතිව. නිවාඩු දීලත් බෑ, මොකද අවුරුද්ද නිසා සති දෙකක් ගතවුණා වැඩ නැතිව, දැන් මේ සතියත් ඔහේ ගතවෙලා යනවා. අවුට්පුට් එකක් නැතිව මාසයක් ගතවෙනවා කියන්නේ උන්ට ලොකු අවුලක්, ඒ ගැන මිසක් උන් සේවකයගේ ජීවිතේ ගැන හිතන්න තරම් මානසිකත්වයක නෑ මේ වෙලාවේ

    Ohoma mentaly unstable nan mokatada upper panel eke inne