1. wijaindu

    සබඳතා වනසන ‘ලිංගික ඉතිහාසයෙන්‘ ගැලවෙන හැට&#353

    සබඳතා වනසන ‘ලිංගික ඉතිහාසයෙන්‘ ගැලවෙන හැට&#353 ලිංගිකත්වය කියන්නේ මිනිසාගේ පැවැත්වට වගේ මිනිසාගේ ජීවිතයේ අතිශයින්ම වැදගත් පරිච්ඡේදයක්. විශේෂයෙන්ම විවාහක යුවලකගේ විවාහ ජීවිතයේ තිබෙන සුන්දරම අංගයක් තමයි ලිංගික සබඳතාවය කියන්නේ. ඒත් ඔබ නොදන්නවා ඇති, ලංකාව ඇතුලු බොහෝ රටවල්වල සොඳුරු සබඳතා දෙදරා යන්න...
  2. wijaindu

    භයංකාර හීන අතරින් - ප්‍රා නවකතාව 4 වැනි කොටස

    භයංකාර හීන අතරින් - ප්‍රා නවකතාව 4 වැනි කොටස පසුගිය කොටස් මෙතනින් ‘ඒ වුණාට ජයේ ප්‍රතිවාදියා දුර්වලයෙක් විදිහට හිතන්න එපා..මොකද මිනිහගේ මාමා මේ රටේ ජනාධිපති කියන එකත් මිනිහගේ තාත්තා දකුණු පළාත විතරක් නෙවෙයි ලංකාවම දන්න බිස්නස්කාරයෙක් කියන එකත් අමතක කරන්න එපා..’ උපාලි ජයවීර තමන්ගේ ලඟම මිත්‍රයා...
  3. wijaindu

    "නොනැවතී එන නන්නාඳුනන යුවතිය කව්ද?" - 'ප්‍ර&#353

    "නොනැවතී එන නන්නාඳුනන යුවතිය කව්ද?" - 'ප්‍ර&#353 පසුගිය කොටස් 01 සහ 02 නිපුල් කාර් එකේ දොර ඇරගෙන බැස්සා නෙවෙයි පැන්නා. කාර් එකෙන් අඩි කීපයක් එහාට යන්න යද්දිත් නිපුල්ගේ ඇඟ ගැහෙනවා වගේම පිට දිගේ දාඩිය ගලනවා කියලත් හොඳටම දැනුනා. පාරේ අයිනට වෙන්න නතරවෙලා ඔළුවේ අත තියාගෙන නිපුල් තමන් මේ දකින ඇස්...
  4. wijaindu

    "පාළු ඉසව්වකදී නොසිතූ සිදුවීමක්! '' - 'ප්‍රා' න

    "පාළු ඉසව්වකදී නොසිතූ සිදුවීමක්! '' - 'ප්‍රා' න පළමු කොටස මෙතනින් කියවන්න “දැන් ඉතින් අතීතේ ආයෙත් හාර අවුස්සලා වැඩක් නෑනේ වීරේ..මේ වෙලාවේ යමක් කරගත්තේ නැත්නම් ආයෙත් කවදා කරන්නද?” නිර්මලා කියන දේ ඇත්ත කියලා වීරමන් මහත්තයා සහසුද්දෙන්ම දන්නවා. අමුතුවෙන් නොකීවට තමන්ගේ හිතේ තියන අදහස මුදුන්පත්...
  5. wijaindu

    "ප්‍රා" නවකතාව - පළමු කොටස

    "ප්‍රා" නවකතාව - පළමු කොටස සීරුවට වැටෙන ධාරානිපාත වරුසාවේ කිසිඳු අඩුවක් නැත. එක් පැත්තකින් ඇඟ කිලිපොලා යන්නට තරම් ශබ්දයෙන් ඇසෙන හෙණ පුපුරණ හඬ නිසාවෙන් හුස්ම වැටෙනවාද යන්න පවා නොදැනෙන තරමට ශරීරය හිරිවැටී ඇත. පරිසරයේ සීතල තරමටම හැඟීම්ද සීතල නොවන කෙනෙක් නැතිවන තරමට මේ මොහොතේ පරිසරයට විසින් ජීවිත...
  6. wijaindu

    ආදරවන්තයින්ගේ දිනයේ ඔබට දෙන්න පුළුවන් හො

    ආදරවන්තයින්ගේ දිනයේ ඔබට දෙන්න පුළුවන් හො මේ මාතෘකාව දැක්කම බොහෝ දෙනෙක් හිතනවා මේ කියන්න යන්නේ මොකක් හරි සමාගමකින් ආදරවන්තයින්ගේ දවසට ටිකක් වැඩියෙන් විකුණගන්න නිෂ්පාදනය කරපු මොකක් හරි භාණ්ඩයක අලෙවිය වැඩිකරගන්න ලියන ඇඩ් ආර්ටිකල් එකක් කියලා. ඒත් මේක ඇත්තටම එහෙම එකක්ද? ආදරවන්තයින්ගේ දිනය කියන්නේ...
  7. wijaindu

    මන්නාරමේ හාමුදුරුවන් කියන තිත්ත ඇත්ත කතා

    මන්නාරමේ හාමුදුරුවන් කියන තිත්ත ඇත්ත කතා යුද්දේ කාලේ වගේම යුද්දෙන් පස්සෙත් මන්නාරමේ ප්‍රධානම ප්‍රභූවරයා වෙන්නේ කතෝලික බිශෝප් තුමන්. මන්නරාම දූපතට ඇතුල්වෙන තැන තියෙන්නේ ලෝකය පුරාම හින්දු බැතිමතුන් අතරේ ප්‍රසිද්ධ තිරුකේතීස්වර්ම් හින්දු කෝවිල. මේ කෝවිලේ ගොඩනැගීමක් කරන්න පාදම කපද්දි හමුවෙන්නේ...
  8. wijaindu

    සිංහරාජ ලෝක උරුමය වනසන ආණ්ඩුව

    ගමේ මිනිස්සු පරිසරයට ආදරය කරන එක හොඳයි. එහෙනම් කියන්නකෝ බලන්න මොකද චීන සමාගම කපපු ගස්වලට වන්දි ගෙවන්නම් කියලා එකඟ වෙන්නේ. එහෙනම් මොකද යුනෙස්කෝ එකේ කොන්දේසි සහිතව අවසර දීලා තියනම් යුනෙස්කෝවෙන් ලැබෙන ලිපියට පිළිතුරු විදිහට ආණ්ඩුව පරීක්ෂණයක් කරන්න කටයුතු කරන්නම් කියලා උත්තර දෙන්නේ.
  9. wijaindu

    සිංහරාජ ලෝක උරුමය වනසන ආණ්ඩුව

    සිංහරාජ ලෝක උරුමය වනසන ආණ්ඩුව ලෝක උරුමයක් වෙන සිංහරාජය කියන්නේ ලංකාවේ හුස්ම නැත්නම් හදවත බවට සැකයක් නෑ. ඒත් සංවර්ධනය හෝ සංචාරක කර්මාන්තයේ දියුණුව කියන පිරුවටය මුවාවෙන් සිංහරාජය වනසන්න බොහෝ දෙනෙක් එදා වගේම අදත් උත්සහ කරනවා. මේ තමයි එහි අලුත්ම පියවර. සංචාරකයන් බොහෝ දෙනෙක් සිංහරාජයට එන්නේ වාහනේක...
  10. wijaindu

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 05 කොටස

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 05 කොටස ඉතින් කොහොමද? කාලෙකට පස්සේ. ඔව් මම හිතන්නේ මාස කීපයකට පස්සේ තමයි අතිශයින්ම කාන්තාවන්ට පමණයි ලිපි මාලාවේ අලුත්ම කොටස ඔබට අරගෙන ඉන්නේ. පහුගිය කාලේ මේ ලිපි මාලාව හරහා කාන්තාවන්ට ඉතාම වැදගත්වෙන බොහොමයක් දේවල් කතාවුණ නිසා අලුත් කොටසකින් ඔබ හමුවෙනවා. අද කතා...
  11. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    ත්‍රස්තවාදය කියන එක සහ අරගලය කියන එක ඉරකින් ගහලා වෙන් කරන්න තැනක් නෑ. ඒක අරමුණ මත පදනම් වුණු දෙයක්, ඒ වගේම ඕනම අරගලයක් ඇතුලේ තියෙන්නේ එක්තරාවිදිහක ත්‍රස්තවාදයක්, ත්‍රස්ත කියන්නේ බියගැන්වීමක්,ප්‍රකම්පනයක් නැත්නම් විනාශකාරී කියන සංකල්පයකට හිතවාදිත්වයක් දක්වන ක්‍රමවේදයක්. මේ අරගලය සහ...
  12. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    බාහු 71ට දැක්වූයේ මතවාදී දායකත්වයක්, ඒක 71 කැරැල්ල මහ නඩුවෙදි විජේවීර, ලොකු අතුල ඇතුලු පිරිසගේ සාක්ෂිවල පවා සටහන්වුණා. බාහුට සම සමාජයේ ස්ථානය අහිමිවෙන්නේ 73, ඒ වෙද්දි 71 බාහු දරපු මතය වෙනස් වෙමින් තිබුණා වෙන්නට පුළුවන්, කොහොම වුනත් බාහුගේ මතවාදය කියන එක ගතිකයි, ඒක ප්‍රතිපත්තියක් නෙවෙයි කියලයි මට...
  13. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    Ideology එකක් මත පදනම් වෙලා වික්‍රමබාහු ඉන්නවා කියලා හිතන්න අමාරුයි. මොකද එහෙමනම් ප්‍රතිපත්තිවල තියෙන්න ඕන ගැඹුරු, යථාර්තවාදී ලක්ෂණ බාහු ගේ මතවාද ඇතුලේ නෑ. ඒ නිසා බාහු කියන්නේ ගතිකත්වය මත පදනම් වෙලා තමන්ගේ දේශපාලනය කාලීන ප්‍රවාහයකට ඇදලා දාලා තියන කෙනෙක්. එක පැත්තකින් මේ සංවාදය හොඳ කියවීමක්. මොකද...
  14. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    71 කැරැල්ලට සම සමාජයේ ඉඳන් සහය දීපු දෙන්නගෙන් එක්කෙනෙක් වික්‍රමබාහු. පස්සේ නිදහස් පක්ෂය එක්ක සබඳතාවය නිසා සම සමාජයේ ඉන්න බැරිවුණා.78 දී ජේ.ආර් ආණ්ඩුවට විරුද්ධව රැලි පැවැත්වීම යටතේ අත්අඩංගුවට අරගෙන සිරගත කලා. 83 නව සම සමාජ පක්ෂය ජේ.ආර් තහනම් කලාම වාසුදේව එක්ක හැංගිලා හිටියෙත් බාහු. 87 දී...
  15. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    නෑ මචං. වික්‍රමබාහුට රැඩිකල් කියන අර්ථ කථනය දෙන්න බැ. මිනිහා රාජ්‍ය නොවන සංවිධානවලට හිතවත්වීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කිරීම කියන්නේ මිනිහා කාලයක් තිස්සේ කරගෙන එන එකක්. මිනිහා සමස්තයක් විදිහට දෙමළ ජනතාව විතරක් නෙවෙයි යුද්ධයක් ඇතුලේ මැරෙන පොදු මිනිස්සු ගැන කතාකරන අවස්ථා ඕන තරම් මම දැකලා...
  16. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    ඒක ඇත්ත. ඒ ලොජික් එක වැරදියි. මොකද බර්ගර් කාපු පලියට සහ සුද්දෝ ටිකක් එක්ක හිටපු පලියට එන්.ජී.ඕ වෙන්නෙත් නෑ සහ එන්.ජී.ඕ වල හිටිය පලියට හැමෝම දේශද්‍රෝහී හෝ කොටි වෙන්නෙත් නෑ. මොකද ලංකාවේ අද දේශපාලනය කරන බොහොමයක් දේශප්‍රේමී චරිත කාලයක් රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරපු සහ ආධාර ලැබූ අය
  17. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    මෙහෙමයි මචං. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගත්තම රටට ප්‍රයෝජනයක් ගතහැකි වගේ රටට හානි වෙන කියන කොටස් දෙකම ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තම යුනෙස්කෝ කියන්නෙත් එන්.ජී.ඕ එකක්. හැබැයි අපේ රටේ ලෝක උරුමයන් ආරක්ෂා කරගන්න පුරාවිද්‍යා එක සහ මධ්‍යමස සංස්කෘතික අරමුදලට වැඩිපුරම ආධාර ලබාදෙන්නේ,උපදේශ සහ තාක්ෂණික...
  18. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    මම නම් හිතන්නේ මිනිහා දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නය දිහා බැලුවේ අපි බලන සහ බලපු විදිහට නෙවෙයි. අනිත් එක මිනිහා 71 කැරැල්ලට සම්බන්ධවුණු කෙනෙක් විදිහට පස්සේ අවි ආයුද මගින් කරන ත්‍රස්තවාදය විප්ලවයක් විදිහට විශ්වාස කලේ නෑ. 2009ට කලින් යුද්ධය අතරතුර නිරපරාදේ මිය ගියපු සිංහල මිනිස්සු ගැන කතාකරන්න ඕන තරම්...
  19. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535 මරා දැමූ සහ අතුරුදහන්කල මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටුකිරීම උදෙසා විහාරමහා දේවී උද්‍යානයේදී පැවති පහන් දැල්වීමේ විරෝධතාවයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිදුකල සංවේදී අදහස් දැක්ම https://www.youtube.com/watch?v=qFSckH4pH1A
  20. wijaindu

    විජේවීරගේ චිත්‍රපටය ගැන අදහස්..

    ඒකටනම් මට ඇඬෙන්නත් වගේ.. :D:P

    No contents