Etisalat Internet වලට කෙලවෙලාද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Etisalat Internet වලට කෙලවෙලාද?

    මම දැන් මාස ගාණක් තිස්සේ එටිසලාට් Time Based Unlimited pre-paid සිම් එකක් පාවිච්චි කරනවා. රුපියල් 300කට සතියක් කැත නැතිව හොඳට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ලිමිට් එක 15GB වුණාට කවදාවත්ම එහෙම ලිමිට් වෙලත් නෑ.

    ස්පීඩ් එකත් 8-10mbps වගේ තිබුණා. මේ කනෙක්ෂන් එකට 4G වැඩ කරන්නේ නැති වුණත් ස්පීඩ් එකේ කිසිම අවුලක් තිබුණේ නෑ. ඒත් දැන් සති දෙකක විතර ඉඳන් මාර ස්ලෝ. ෆිල්ම් ඩවුන්ලෝඩ් වෙද්දිනම් පරණ ස්පීඩ් එකම එනවා. ඒත් සයිට් සර්ෆ් කරද්දි සංසාරේ එපා වෙනවා. සිග්නල් ඩ්‍රොප් වෙනවා හොඳටම.

    ඩොන්ගල් එකේ අවුලක් කියලා හිතලා වෙන එකකට දාලා බැලුවා ඒත් එහෙමයි. කොහොමත් දැන් එටිසලාට් සමාගම හච් එකෙන් සල්ලිවලට අරගෙන කියලත් ආරංචියි.
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔව් බං..මැසේජ් එකක් නම් ආවා..උන්වත් 4G දෙයිද දන්නෑ