ඉක්මනට සල්ලි කරගන්න ඕනි නම් වාහන ගන්නේ මොකටද fd එකක් දානවනේ.වාහනේ maintaince අනන් මනං ආවම මේ කාලේ අනාතයි.දීගන්න හෙන ගේමක් දෙන්න ඕනි මේ ටිකේ.ගන්නවානම් KDH,ඇල්ටෝ,Premio,axio තමයි.රෙන්ට් එකට දෙන්නවත් පුළුවන්.අද කලෙක town වල කඩ වලටත් business අඩුයි.මාස 3 ට 4 දෙනෙක් මාරු උනා.tempered ග්ලාස් එකක්...