Qualified නැ.but මම ඉන්නේ firm එකක ලොකු.මේ රටේ තත්වේ එක්ක අපේ clients ලා ගොඩක් හැලුන.සල්ලි ගෙවන්නේ නැ.කුණු කොල්ලෙට හොයන්නේ.මෙහෙ ගොඩක් උන්ට finance උන් value added service එකක් විදියට පෙන්නේ නැ.උන් හොයන්නේ අඩු ගානට ඇඩ්මින්,accounts,හොර අල්ලන්න,හවසට යද්දී light off කරලද බලන පොරක්.individual ගොඩක්...