මේ light සීන් එක කියපන්.
මමනම් ගේ හදන නිසා ෆෝල්ලොව් කරන්නේ ඒ පැත්තේ බඩු.තාමත් බඩු අඩුවට තියෙනවා.පොඩි කඩවල් වල.වාහන කඩවල් වල තවත් අඩුයි.facebook එකේ ඉතුරු උන ඒවා වැඩ නවත්තපු ඒවා දානවා.marketplace එකෙන් EPFS වගේ group වලින් සල්ලි තියෙන උන් රට යද්දී විකුණන බඩු ,renovate කරද්දී අයින් කරන බඩු...