1. sameerasugath

    Podi Manike (Little Maiden)

    මම දන්න විදිහට මචං බණ්ඩාරවෙල ටවුන් එකේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් තියන්නෙ රේල්වේ එකට.බණ්ඩාරවෙලට හරියට බස් ස්ටෑන්ඩි එකක් නැති නිසා ටවුම මැද ස්ටේෂන් එක කිට්ටුවම බස් ස්ටෑන්ඩ් එකක් හදන්නයි යන්නේ..ඔය පරණ එන්ජින් එක ගෙනත් ස්ටේෂන් එක ඉස්සරහම තියන්න හේතුව පහලින් තියන බස් පාර ලොකු කරන්න ඒ පැත්ත කපයි...
  2. sameerasugath

    මිල_වැඩි_වේ

    දැන් කුකුලන්ට සන්තොෂ ඇති...උන්ගෙ ඉල්ලීමත් කුරක්කන් මාම ඉෂ්ඨ කරානෙ...
  3. sameerasugath

    සිමෙන්ති කුකුල්මස් මිල වැඩිවේ

    එළ එළ දැං කුකුළො සන්තෝශවෙයි.. උන්නෙ කුරක්කන් මාමට ඡන්දෙ දුන්නෙ:cool::cool:
  4. sameerasugath

    රත්තරංගේ වංශකථාව

    ඉතිං මිනිහෝ මුස්ලිම් අන්තවාදීන් ඉන්න එකේ සිංහල අන්තවාදී එකෙක් ඉන්න එක නරකද.... උඹ දාපංකො හොයල මේකෙ කොච්චර මුස්ලිම් අන්තවාදීන් ඉන්නවද? කෝ උඹ ඔය වගේ උං ගැනත් හොයල දාපංකො වංශ කතා ටිකක්....මට නම් සන්තෝසයි තමන්ගෙ ජාතිය ගැන ඉහලින්ම හිතන අන්තවාදියෙක් හරි මේකෙ ඉන්න එකගැන.... උඹලගෙ මොලේ කලඳක් නැති ගොන්...
  5. sameerasugath

    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

    අපේ පැත්ත කිව්වෙ කොහෙද බං
  6. sameerasugath

    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

    අප්පටසිරි උන් දාල නේන්නම් මගේ පින්තූර ටික කුට්ටිය පිටින්ම උන්ගෙ සයිට් එකේ......හැබැයි යටින් නමත් කොටල තියනව..:):):):)
  7. sameerasugath

    දේශීය_වෙදකම_ගැන_ඇත්ත

    මේ..මාත් දන්න මනුස්සයෙක් ඉන්නවා ඒ මනුස්සයා දේශීය වෙදකම අගය කර කර ඌට තිබ්බ ලෙඩ වලට අරිෂ්ඨයි කසායයි හැලි පිටින් බිව්වා..මෑන් ෆුල් අමද්‍යප....එත් අන්තිමේදි ඌට සිරෝසිස් හැදුනා අරිෂ්ඨ බීලම
  8. sameerasugath

    thread උස්සන පට්ට හොරෙක් අපේ ඒවා මුගේ Blog එකේ

    උගේ බ්ලොග් එකේම Comment එකක් දැම්මා [මෙම බ්ලොග් අඩවියේ සඳහන් බොහෝ ලිපි www.elakiri.com යන වෙබ් අඩවියේ නිර්මාණශීලී සාමාජිකයන් විසින් පළ කල ලිපි වලින් කිසිඳු අනුමැතියකින් තොරව මෙහි ඉතා ලෙහෙසියෙන් Copy--->Paste කර ඇති බව සියළු දෙනාගේ දැන ගැනීම පිණිස සඳහන් කරනු කැමැත්තෙමි]
  9. sameerasugath

    thread උස්සන පට්ට හොරෙක් අපේ ඒවා මුගේ Blog එකේ

    පව්...ස්වයං චින්තනයක් හෝ නව නිර්මාණශීලී හැකියාවක් නොමැති,අල්ලපු ගෙදර එකා බ්ලොග් එකක් දාල මාත් අනුන්ගෙ ඒව හොරකං කරල හරි බ්ලොග් එකක් දාන්න ඕන කියන අතිවිශිෂ්ඨ චින්තනයකින් යුතු,අනුන්ගේ දක්ෂතාවයන් මත යැපෙන නිවට ඇම්බැට්ටයෙක්... දක්ෂ හැකර්කරුවන් සිටීනම් තරඟෙට පහර පිට පහර දෙනු:growl::growl:
  10. sameerasugath

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    වාහනයක් ගන්න යනව කියන්නෙ නිකං පත්තරේ මංගල තීරුවේ දාල තියන මනමාලියෙක් බලන්ඩ යනව වගේ වැඩක්නෙ බං
  11. sameerasugath

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    මේ මං අහල තියනවා මචං අපේ සමහර දෙයියලා ඕක අස්සට බයිසිකල් ඇක්සල් වල තියන බෝලයක් දෙකක් දානවා කියල...එතකොට ඔයිල් කූරෙන් උඩට තෙල් ගහන් නැතිලු...ඇත්තද බොරුද දන්නෑ... ඔය මම අහල තියන කතාවක්
  12. sameerasugath

    නිවට බෞද්ධයෙකුගෙන් කුහක හම්බයාට පිළිතුර&

    මෙය කියවා ණුවනින් සිතා බැලීමට හැකියාවක් ඇති මුස්ලිම් වරුන් සත්‍ය වටහා ගනු ඇත.එහෙත් මෙය තේරුම් ගත නොහැකිව කෝපාවිෂ්ඨ වන හම්බ ප්‍රජාව ඔබගෙත් මාගේත් රෙප් කපනු ඇත.එහෙව් මෝඩ බොළඳ ඌරැ හම්බයන් පිළිබඳ කණගාටු ‍ෙවමු:)
  13. sameerasugath

    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

    http://www.lankapuvath.lk/index.php/latest-news/general2/26054-ice-rain-in-bandarawela-and-diyatalawa http://www.bandarawelatown.lk/another-ice-rain-in-bandarawela/ http://www.mirror.lk/news/2046-ice-shower-in-diyatalawa-bandarawela...
  14. sameerasugath

    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

    උඹට එහෙම හිතෙනව නම් උඹ එහෙම හිතාගනිං මචං...:)
  15. sameerasugath

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    ආ..... සොරි මචං. එහෙනම් දෙවනි කොටසින් දාල පිළිවෙලටම යමු...අපිත් දන්න ඒව අදාළ තැනින් දාන්නම්..:)
  16. sameerasugath

    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

    ඔව් නේ බං ..මේ බිමට වැටිල කුඩු වෙච්චනේ....අහසින් පොල්ගෙඩි සයිස් ඒව එන්න ඇති බං:lol::lol:

    No contents