1. sameerasugath

    elakiri - canteen බඩගිනි එවුන් මේ පැත්තට

    පොලීසියෙන් නෙවෙයි බං ඒ PHI මහත්තය:P
  2. sameerasugath

    elakiri - canteen බඩගිනි එවුන් මේ පැත්තට

    මට ඉස්කිරිඤ්ඥ හරි බටර් ඉස්කෝතු හරි එක්ක ප්ලේන්ටියක් ගේන්ඩෝ.......
  3. sameerasugath

    ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)

    ඇයි බං ලක්ෂ 20ක් දීල ඔය ඉලව් පෙරඩුවාද මොනාද ජරාවක් ගත්තෙ....උඹට ඔය ගානට පාවිච්චි කරපු හරි ජපන් වාහනේකට යන්න තිබ්බා:frown: කෝකටත් ඉතින් Company එකත් එක්ක කතා කරල වැඩේ ගොඩ දා ගන්න බලපං;)
  4. sameerasugath

    එලකිරි ගරාජ්

    මාත් අහල තියනවා 2004න් පස්සේ මොඩල් නම් ඒ තරම් කේස් එකක් නෑ කියල..2004ට කලින් ඒව නම් වාත කෝච්චිලු....
  5. sameerasugath

    1 Click බාමුද චිත්‍රපටි.. UPDATE

    මචං මේ ලින්ක් එක වැඩ නෑ Up කරපන්කො
  6. sameerasugath

    Malaka Silvage girlfriend

    මූට කවද හරි බඩු ගහන පොරක් කියල චෝදනාවක් එහෙම ආවොත්..... අන්තිමේදී සීන් එක ඉවර වෙන්නෙ බඩු ඇවිත් මූට ගහල ගියා කියල...:rofl::rofl::rofl:
  7. sameerasugath

    Bandarawela, Sri Lanka

    උන්ගෙ Site එකේ දාල තියන්නෙ Foreigners ලට තියන Rates වෙන්න ඇති නේද
  8. sameerasugath

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    සිරාවටම බං මෙච්චර මෝඩ හිවල්ලු ඉන්නවද බං.....චැසිය රත්තරං වගේම මේක මචං බොඩිය ඇතුලෙන් රන් ආලේපිත එකක් වෙන්න ඕන
  9. sameerasugath

    Neth FM Ayeth ගාල්තැන්නට

    හාහ් හහ් හහ් හා.......සෝම අක්ක කාලි අම්ම වගේම තමයි....
  10. sameerasugath

    BAN රත්තරං, It`s high time

    හ්ම් .....නබියගෙ Porn video එකත් බැලුවනං හොඳයි නේද බං
  11. sameerasugath

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    එළ එළ THANKS මචං නොදන්න නිසයි ඇහුවේ:D
  12. sameerasugath

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    මචං ඔය රිටි කොහොමද බං මුහුදෙ හිටවන්නේ
  13. sameerasugath

    මාලක_පුතා_සර්වඥ ධාතු වඳියි

    හාහ් හහ්හහ්හා.... මට නම් කිසිම දෙයක් මතක නෑ:rofl::rofl::rofl::rofl::rofl:
  14. sameerasugath

    එලකිරි ගරාජ්

    Proton Wira එකක් තමයි පදින්නේ....තාම පළවෙනි එක:D
  15. sameerasugath

    මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

    අඩේ මේක අර කෝවිලේ බිලි පූජාව පටන් ගත්තම යැවිවනම් හරි....මහ එකා සත්තු බිල්ලට දෙනවට කෑ ගහන්නෙ ඒක තමයි එහෙනං....:P:P:D:D
  16. sameerasugath

    Car Cover ඔනේ,

    මේ මචං කාර් කවර දැම්මම පේන්ට් එක චා වෙනව කියල මං අහල තියනවා
  17. sameerasugath

    එලකිරි ගරාජ්

    ඒකනෙ බං තොපේ අහවල් කුරානෙ යකඩ ගොඩවල් ගැනද තියන්නේ බං.....Thread එකේ මාතෘකාව බලල Post කරපං....:angry::angry::angry::frown:
  18. sameerasugath

    ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353

    මචං ඔය Colombo වල ඉඳන් ආව roote එකේ හැටන් පැත්ත පාර හදනවා නේද තාම..දැන් වැඩ ඉවරද
  19. sameerasugath

    SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

    අපොයි...මගෙත් 4port router දෙකක්ම පිච්චුනා....උන් විකුණන්නෙ ජරාවන්ගෙත් හොඳම ජරාව
  20. sameerasugath

    Van modifications

    මචං මේ පස් වෙන්ඩ දිරන වාහන ගොඩ දානඑක පාඩු නැද්ද බං...

    No contents