අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......
අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවා යාළුවනේ....වැස්ස පායලත් පැය 3ක් විතර යනකන් වැටිච්ච අයිස් බිම තිබුණා...වැස්ස වෙලාවෙ නම් පින්තූරයක් වත් ගන්න මතක් වුණේ නෑ...කවදාවත් දැකල නෑනෙ බලං හිටියා...:)වැස්සෙන් පස්සෙ ගත්ත පින්තූර ටිකක් දාන්නම්...
[/URL] Uploaded with...