1. Robin*Hood

    ඉස්සෝ_වඩේ

    වෙලපුව දැම්මම කරවලත් එක්ක වැඩේ කනවා වගේනේ බං... හරි නම් අමු ඉස්සෝ තමයි දන්නේ... :yes:
  2. Robin*Hood

    කියවා දැනුවත් වන්න

    ElaKiri Community > Automobile > Vehicle Talks :lol: tfs මචන් :)
  3. Robin*Hood

    Mazda 3

    බම්ප්
  4. Robin*Hood

    ඩිවෝස් වෙන්න.

    ඩිවෝස් වෙන්න තියා බඳින්න කෙල්ලෙක් නැති එවුන් ලංකාවේ කොච්චර ඉන්නවද බං... හදිස්සි තීරණයක් නම් ගන්න යන්නේ තව ටිකක් හිතපන්...
  5. Robin*Hood

    බයිබලය හා කුරානය

    http://www.elakiri.com/forum/showthread.php?t=1545360 මේකත් ටිකක් කියවපන් මචන්
  6. Robin*Hood

    HSBC GSC

    දන්නා තරමින් fund admin කෙනෙක්ට 30+ වලින් start කරනවා.. උන් දෙන shift එක accept කරන්න වෙනවා... රෑට / පාන්දරට transport දෙනවා... පට්ට කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා and පට්ට culture එකක් තියෙනවා. :lol:
  7. Robin*Hood

    Law

    law college එහෙම යන්න ආසාවක් නැද්ද? :D
  8. Robin*Hood

    HSBC GSC

    රාජගිරියේ HDPL එක නේද :P පට්ට තැන වැඩ කරන්න... :D salary ත් හොදයි :rolleyes:
  9. Robin*Hood

    ඔබ සූදානම් ද?

    තවම නෑ බං තවම සුදානම් වෙන්නත් බෑ :no:
  10. Robin*Hood

    විශාරද ගුණදාස කපුගේ..

    කපුගේ... රටක් වටිනා කලාකරුවෙක්.. :(
  11. Robin*Hood

    S-12 බලවේග දුම්රිය

    S13 එන්නේ නැද්ද? :eek:
  12. Robin*Hood

    බයිබලය හා කුරානය

    :) මාත් යනවා මචංලා.. එහෙනම් කට්ටියටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
  13. Robin*Hood

    බයිබලය හා කුරානය

    කියවන එක හොද දෙයක් මචන්... නතිං පර්සනල් :) කිරියේ මං ගරු කරන අයගෙන් උබත් එක්කෙනෙක්. පිලිගන්නවා මචන් අපේ ආගමේත් ආගම හරියට නොදන්නා කොටසක් ඉන්නවා... හැම ආගමකම එහෙම පිරිසක් ඉන්නවා.. නොකළ යුත්තේ ඒ අයගෙන් සමස්තය මනින එකයි. මං බහුශ්‍රුතයෙක් නෙමෙයි. මෙතෙක් කිරියේ ආගම් සම්නදයෙන් වාද කරලත් නෑ... දේවල්...
  14. Robin*Hood

    බයිබලය හා කුරානය

    දවසම කිරියේ හිටියේ මචන් දැන් යන්න හැදුව විතරයි... :no: සමගි සන්දානයේ ප්‍රසාද නිධානය කියල සක්‍රමේන්තුවක් තියෙනවා... එයට සැබෑ මනස්තාපනයක් තිබිය යුතු වෙනවා... ඒ තුලින් ඔහුගේ වරදට සමාවක් ලැබෙනවා. ඒ මන්දයත් වරදකරුවෙකු එම සක්‍රමේන්තුව ලැබූ පමණින් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් වලකිනවා කියන්නේ අමුලික...

    No contents