බයිබලය හා කුරානය

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අන්න පැහැදිලි පිලිතුරක් ලැබුන.ස්තූතියි මචන් :yes::yes::yes:

මොනාද බන් උබ හිතන් හිටියෙ ඔක්කොම නැවට දා ගත්ත කියලද....මොනාද බන්
:dull:
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421122 said:
    වැදි බන බන්... ඌ උපුටා දක්වපු එකෙයි කියපු එකෙයි අතර සම්බන්දයක් නෑ හරියට

    අයිම් ගොයින්ග් හෝම් කියලා ඒක සිංහලෙන් නැන්දා නානවා කියල පරිවර්තනේ කලා වගේ

    මොකද්ද බන් ඒ සර්පයගෙ සීන් එක... :confused:

    සර්පයාගේ කතාව මෙතනින් කියවන්න පුළුවන්,

    Code:
    http://www.lakehouse.lk/budusarana/2013/08/14/tmp.asp?ID=vision02

    මට අනුව මෙතන "සර්පයා" වෙන්නේ අනවශ්‍ය ආගම්වාදයක් ඇදල ගැනීම. එහෙම කරලා ඕක පිටිපස්සේ බලොරොත්තු වෙන දෙයකුත් ඇතිනේ. එකයි සර්පයා දුටුවද ඇහුවේ! :rolleyes:

    කොහොම හරි කියන්න තියෙන්නේ? A,B,C වගේ නොයෙකුත් ජාතිවලින් තමන්ට කැමති එකක් තෝරාගෙන අදහ ගත්තනම් ඉවරයි. ඔය කෝකත් අනෙකට වඩා ශ්‍රේෂ්ටවත් නිවැරදි වත් නෑ. තමන්ට තමන්ගේ දේ වටිනවා විතරයි.
     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    :yes:
    මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.

    අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,

    අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.

    වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් ඒ අය පිලි ගන්න ඒව ඔයා පිලිගන් නෑනෙ.... :dull:

    ඒක මගේ දෙයක්... මම පිලිගන්නවා කිව්වෙත් නෑ නෑ කිව්වෙත් නෑ

    මේ වෙද්දි මම සොයාගත් වඩා "ප්‍රායෝගික" අදහස් වලින් පිරුනු ආගම් වලින් "එකක්" තමා සික් ආගම... ගුරු නානක්ගේ දර්ශනය.. (ඔහුගේ දේව නිර්මානවාදය හැර )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19421087 said:
    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද මේ යුරෝපයේ ඉන්න මිනිස්සු දවසින් දවස දියුණු වෙනවා ඒ වාගේම කතෝලික සබාවත් දවසින් දවස නවීකරණය කරනවා දැන් ඉන්න පාප් තුමා ලතින් ජාතිකයෙක් ඒ වාගේම එතුමා ඉතා සරල වගේම Degree in Chemistry තියන පුද්ගලයෙක් එක නිසා එතුමා විදයාව සහ ආගම සමබරව ඉස්සරහ ලෝකයාට ගෙනියයි කියලා මම හිතනවා

    සාකීර් නායික් ගොය්යටත් මෙඩිසින් ඩිග්‍රියක් තියෙනවා:rolleyes::rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Robin*Hood සහෝ pm එකක් එවල තිබ්බ.ඒකට ස්තූතියි :yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19421191 said:
    තෑන්ක්ස් මචෝ... වාහන ගැන උවමනා දේවල් තිබ්බොත් අහපන් මචන්:yes::yes:

    අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුනු කරල ගමු....පිටරටකට ගියාම අපෙන් ඇහුවම කොයි රටේද කියල අපි කියන්නෙ ලන්කාවෙ කියලනෙ.....ඒ හින්ද මේ වාද විවාද නවත්තල රට ගොඩ ගමු.....

    මම යනව රාත්‍රී භෝජනය ගන්න... :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වගේ කොටස් තෝරලා බේරලා කොපි පේස්ට් කලේ ඇයි? :nerd:

    යුරෝපියන් උන් ඒවම තියාන,,, ඩොලර් කොලෙත් "ඉන්ද නේම් ඔෆ් ගොඩ් වී ට්‍රස්ට්" කියලා ගහගෙන කුරානේ කොටස් තෝරා බේරා කියවා උලුප්පා දැකිවීම වැරදි බව පෙන්වීමට
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    රත්තරං;19421151 said:

    ජේසු පිහිටයි තෙරුවන් සරනයි අල්ලා දෙවි පිහිටයි
    ස්තූතියි මචන්... කියවන්නම්

    අද උනත් හම්බයෝ එක්ක කැත නැතුව නෝන්ඩි නොවී ගේම ඉල්ලන්නේ අල් කුරානයයි සයිස් බුහාරි, සයිස් ස්ලාම් ඇතුලු හදීසුයි කියෝපු නිසා.. හැම දෙයක්ම කියවන්න ඕනේ

    එහෙම නැතුව අම්ම තාත්තගේ ආගම හරි කියලා ඒක අහන් ඉන්නවනම් මෝඩකමක්
    කියවන එක හොද දෙයක් මචන්... නතිං පර්සනල් :)
    කිරියේ මං ගරු කරන අයගෙන් උබත් එක්කෙනෙක්.

    පිලිගන්නවා මචන් අපේ ආගමේත් ආගම හරියට නොදන්නා කොටසක් ඉන්නවා... හැම ආගමකම එහෙම පිරිසක් ඉන්නවා.. නොකළ යුත්තේ ඒ අයගෙන් සමස්තය මනින එකයි.
    මං බහුශ්‍රුතයෙක් නෙමෙයි. මෙතෙක් කිරියේ ආගම් සම්නදයෙන් වාද කරලත් නෑ...
    දේවල් හරියට අවබෝද කරගනියි කියල හිතනවා. උබට බුදු සරණයි!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මොනාද බන් උබ හිතන් හිටියෙ ඔක්කොම නැවට දා ගත්ත කියලද....මොනාද බන්
    :dull:
    ඒකනෙ කලින් කියන්න එපැයි බන් :angry::angry::angry:මන් අර මූවි එකකුත් බැලුව ඒකෙත් ඔක්කොම ටික නැව ඇතුලෙ :yes::yes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුනු කරල ගමු....පිටරටකට ගියාම අපෙන් ඇහුවම කොයි රටේද කියල අපි කියන්නෙ ලන්කාවෙ කියලනෙ.....ඒ හින්ද මේ වාද විවාද නවත්තල රට ගොඩ ගමු.....

    මම යනව රාත්‍රී භෝජනය ගන්න... :P
    :)

    මාත් යනවා මචංලා.. එහෙනම් කට්ටියටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    machan uba deyak gana tharka karanna kalin hodhata hoyala balapn kollo

    christen ayata paw kama karanna puluwan thamai eth ewa nodana karana paw witharai awankawa pasu thawenna oni samawa aragaththata passe kawadawath a waradda karanna baa macho api samawa ganna balan waraddak karoth eka waradi macho ehema samawa labenne na

    mn danna tharamin anunge agamwala waradi hoyanne thaman . thamange agama hariyata adahanne nathi ayai macho habai budist , Christian kiyala maraganna eka hari na bn mokada api okkoma sinhala :no:

    apiwath nodana apiwa winasha karanne hammbayoooi uba eka therum ganinn
    api maragannakota unta dinanna thawath leesi macho sinhala ratawal loketama ekai thiyenne eka rakaganna api oni deyakk karanawa macho
    uba ohoma kiyana ekata mata aththatama dukai bn
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19421195 said:
    සාකීර් නායික් ගොය්යටත් මෙඩිසින් ඩිග්‍රියක් තියෙනවා:rolleyes::rolleyes:

    මම නම් සික් ආගම ගැන කිසිම දැනුමක් නැ :no: බුදු දහමත් එච්චර දන්නේ නැ සසර පෙර නිමිති බුදුන්වහන්සේ ගැන /පන්සීය පනස් ජාතක කතා ගැන එලෙවල් සිංහල කරද්දී පොඩ්ඩක් ඉගෙන ගත්තා :yes: මොනා උනත් වෙසක් දවසට මාත් වෙසක් කුඩුවක් හදනවා / සිංහල අලුත් අවුරුද්දට කිරි බතුත් කනවා ඒ වාගේම දන්සල් වන්දනාවෙත් හැම පාරේම යනවා :yes: ඕවා තමයි වෙනත් කරපු වැඩ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Also

    පරණ ගිවිසුම කියන්නේ ජේසු ඉපදීමට පෙර තියෙන කොටස.
    මේ කොටස තමයි ජුදා ආගමේ (Jews) මූලික ඉගැන්වීම. ( ජේසූ ඉපදුනෙත් ජුදා ජාතිකයෙක් විදිහට )
    තවමත් ජුදා ජාතිකයන් අදහන්නේ මේ කොටසම තමයි. ඒ නිසා තමයි ඔවුනුත් මුස්ලිම් පිරිස් වගේ දැඩි නීති පිළිපදින්නේ (හලාල් වගේ kosher කෑම පමණයි ඔවුන් කන්නේ. kosher හලාල් වලටත් වඩා දැඩි නීති මාලාවක්. මුහුදු ලුනු පවා ඔවුන්ට තහනම් ) .

    අලුත් ගිවිසුමෙන් මේ නීති වෙනස් කරලා, ජේසු විසින් නව දහමක් ප්‍රකාශ කරනවා. එක නිසා තමයි ජුදා ජාතින් ජේසුව කුරුසේ ඇන ගහල මරලා දැම්මේ.

    මෙතැන පළමුවෙනි පෝස්ට් එකේ තියෙන ඔක්කොම උපුටාගැනීම් පරණ ගිවිසුමේ කොටස්. ඇසට ඇස , දතට දත . අන්‍යගමිකන් මැරීම වගේ දේවල් තියෙන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුම කතෝලිකයන් භාවිතා කරන්නේ ඉතිහාසය සදහා පමණයි.

    The ones you have quoted from the old testament (from the Book of Deuteronomy) is the basis for Jews. Islam and Christianity are extensions of this testament.

    Abrahamic-Religions-Timeline1.jpg


    තෑන්ක්ස්


    හුගක් දේවල් ඉගෙනගත්තා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුනු කරල ගමු....පිටරටකට ගියාම අපෙන් ඇහුවම කොයි රටේද කියල අපි කියන්නෙ ලන්කාවෙ කියලනෙ.....ඒ හින්ද මේ වාද විවාද නවත්තල රට ගොඩ ගමු.....

    මම යනව රාත්‍රී භෝජනය ගන්න... :P

    අනිවා

    වාද බේද නෑ.. සාකච්චා පමනයි
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියවන එක හොද දෙයක් මචන්... නතිං පර්සනල් :)
    කිරියේ මං ගරු කරන අයගෙන් උබත් එක්කෙනෙක්.

    පිලිගන්නවා මචන් අපේ ආගමේත් ආගම හරියට නොදන්නා කොටසක් ඉන්නවා... හැම ආගමකම එහෙම පිරිසක් ඉන්නවා.. නොකළ යුත්තේ ඒ අයගෙන් සමස්තය මනින එකයි.
    මං බහුශ්‍රුතයෙක් නෙමෙයි. මෙතෙක් කිරියේ ආගම් සම්නදයෙන් වාද කරලත් නෑ...
    දේවල් හරියට අවබෝද කරගනියි කියල හිතනවා. උබට බුදු සරණයි!

    ජේසු පිහිටයි මචන්
    ජේසුස් වහන්සේගේ උතුම් ගුනදර්ම ආදර්ශමත්ව ගතකල ජීවිතය මනුස්‍යත්වය ආදර්ශෙට අරන් ජීවත් වෙයන්
    ජේසු තුමා මාත් ගරු කරන චරිතයක්:love::love: (දෙයිය කියල බුවෙක් ඉන්නව කියල පිලිගන්නේ නම් නෑ :no::no:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19421231 said:

    මම නම් සික් ආගම ගැන කිසිම දැනුමක් නැ :no: බුදු දහමත් එච්චර දන්නේ නැ සසර පෙර නිමිති බුදුන්වහන්සේ ගැන /පන්සීය පනස් ජාතක කතා ගැන එලෙවල් සිංහල කරද්දී පොඩ්ඩක් ඉගෙන ගත්තා :yes: මොනා උනත් වෙසක් දවසට මාත් වෙසක් කුඩුවක් හදනවා / සිංහල අලුත් අවුරුද්දට කිරි බතුත් කනවා ඒ වාගේම දන්සල් වන්දනාවෙත් හැම පාරේම යනවා :yes: ඕවා තමයි වෙනත් කරපු වැඩ

    ජාතක කතා ගැන කියෝලා බුදු දහම ගැන ඉගෙනගන්නවා කියන්නේ සැන්ටට ප්‍රේ කරලා කතෝලික ආගම ඉගෙනගන්නවා වගේ සීන් එකක්... කිසිම තේරුමක් නෑ:no::no::no:

    සූත්‍ර පිටකය පොඩ්ඩක් කියවලා බලපන්.. පස්සේ අභිදර්ම පිටකෙට බැහැපන්:yes:

    ඉස්ලාම් නම් කුරානේ විතරක් කියවන්න එපා.. හදීස් ටික කියෝපන්. මාර ආතල් එකක් ගන්න පුලුවන්:rofl: