මචන් පැරණි ගිවිසුම කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් වහන්සේ ලෝකෙට බිහිවෙන්න කලින් ඉතිහාස කතාවයි බං. ජේසුස් වහන්සේගේ උප්පත්තියේ ඉදන් අනිත් හැමදේම තියෙන්නේ නව ගිවිසුමේ...
පැරණි ගිවිසුමේ සටහන් වෙන ගොඩක් දේවල් නව ගිවිසුමට වඩා වෙනස් වෙන්නේ එහි පැරණි චාරිත්‍ර සහ පිළිවෙත් වලට ඒ රටවල සංස්කෘතික...