බයිබලය හා කුරානය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ මන්ද උබටනන් මොනා වෙලාද කියල ඔය නාස්ති කරන කාලෙ හොද වැඩකට යොදවපන්...උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...මම කිව්ව කියල හිතේ තියා ගනින්...මට එලකිරියෙ ඉන්න බහුතරයක් ඉන්නෙ උබේ ආගමේ අය ඒ හින්ද මම වැඩිය මේ ගැන කියන්ඩ යන්නෑ ඒ අයගෙ හිත රිදෙන හින්ද...අනික් ආගම් වල ඒව හොයන්ඩ ඉස්සෙල්ල තමන්ගෙ ආගමේ වැඩ කටයුතු වලට සම්බන්ද වෙලා මිනිස්සුන්ට උදව්පදව් කරගෙන ඉදින් බන්...නිකන් බොරුවට අනුන්ගෙ රෙදි උස්සන්ඩ යන්නැතුව..

    වැඩක් නෑ බන් මූට කියල මූ පරණ ගිවිසුම අල්ලන් දගලනව....මූ දන්නවද දන්නෙත් නෑ අලුත් ගිවිසුම ගැන... :baffled:

    උබ ඔය මොන ආගම ගැනද කියන්නේ? මචන් මේ.. උබලගේ හිත රිදෙන නිසයි මම මෙතන මුකුත් නොකියා ඉන්නේ..
    දෙයියෝ මවපු සීන් දැන් නෑ බන් සේරම බොරුවෙලා ඉවරයි.. :D

    මොකක්ද බන් ඔය පරන ගිවිසුම අලුත් ගිවිසුම කියල වෙනස් වෙන්නෙ? :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ඇයි බන් අලුත් එකයි පරණ එකයි කියලා දෙකක්?
    එතකොට මුලින් කියලා තියෙන එක වැරදිද?

    අලුත් ගිවිසුමේදී කියවෙන්නේ ජේසු තුමාගේ ඉපදීමෙන් පසු කාලය ගැන විස්තර

    පැරණි ගිවිසුමෙන් කියවෙන්නේ ජේසු තුමා ඉපදීමට පෙර කාලය ගැන විස්තර
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් පොඩි ගැටලුවක් තියෙනව ක්‍රිස්තියානි සහෝදරවරුන්ගෙන් අදහසක් අවශ්යයි.
    දැන් බයිබලේට අනුව විවිධ මැවීම් එහෙම කරා කියනවනෙ.ඒත් බටහිර වගේම ලෝකෙ පොදුවෙ පිලිගත්ත දෙයක් තමා පරිණාමනයෙන් අපි ආව කියන එක.ඩාවින් ඒක ඔප්පු කරල පෙන්නුවනෙ.ඉතින් එහෙම උනොත් බයිබලයේ සදහන් දේවල් වැරදිද ? ඒව අතිශෝක්තියෙන් ලියවුනු දේවල්ද ? මොකද ඕන ආගමක එහෙම දේවල් තියෙනවනෙ සාහිත්යයේ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :no: මේකනම් වැරදි කථාවක් මචන්. බෞද්ධාගම එහෙම නැති වෙන එකක් නෙවෙයි. ලංකාවේ බුද්ධාගම නැති වුනත්, ලෝකය දැනටම ඒක ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ බෞද්ධ සංවිධාන සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා,ගොඩක් නළු නිළියෝ පවා බෞද්ධයෝ.

    මෙයත් දැන් බෞද්ධ.
    aniston-fit-tips_0.jpg

    අප්පටසිරි මෙයා බෞද්ධද. :shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මටත් පොඩි ගැටලුවක් තියෙනව ක්‍රිස්තියානි සහෝදරවරුන්ගෙන් අදහසක් අවශ්යයි.
    දැන් බයිබලේට අනුව විවිධ මැවීම් එහෙම කරා කියනවනෙ.ඒත් බටහිර වගේම ලෝකෙ පොදුවෙ පිලිගත්ත දෙයක් තමා පරිණාමනයෙන් අපි ආව කියන එක.ඩාවින් ඒක ඔප්පු කරල පෙන්නුවනෙ.ඉතින් එහෙම උනොත් බයිබලයේ සදහන් දේවල් වැරදිද ? ඒව අතිශෝක්තියෙන් ලියවුනු දේවල්ද ? මොකද ඕන ආගමක එහෙම දේවල් තියෙනවනෙ සාහිත්යයේ :yes:

    ඩාවින් ඔප්පු කලේ නෑ ඔය වාදය... :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ ඔය මොන ආගම ගැනද කියන්නේ? මචන් මේ.. උබලගේ හිත රිදෙන නිසයි මම මෙතන මුකුත් නොකියා ඉන්නේ..
    දෙයියෝ මවපු සීන් දැන් නෑ බන් සේරම බොරුවෙලා ඉවරයි.. :D

    මොකක්ද බන් ඔය පරන ගිවිසුම අලුත් ගිවිසුම කියල වෙනස් වෙන්නෙ? :dull:

    15 20 කතාව වැදුන නේද... :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19420818 said:

    එල...

    කාටවත් අපහාසයක් නෙමේ කෙලින්ම කොපි පේස්ට් කලේ මචන්
    මේකේ ඉන්න සිංහල දන්න යුරෝපියන් උන්ට රිදිලා කෑ ගහනවා

    මචෝ ඉතින් තමාගේ ආගම නොදැන ඇදහීම තේරුම මොකක්ද?
    ඒ අතින් මුස්ලිම් උන් අකුරින් අකුර හරි හෝ වැරදි පිලිපදිනවනේ.... උඩ පැනපන් කිව්වොත් පනිනවා. කක්ක දාපන් කිව්වොත් දානවා:baffled::baffled:

    එක ගොඩක් ලොකු විස්තරයක් උබට පුලුවන්නම් නම් Renaissance හෙවත් පුනරුද යුගය ගැන කියවලා බලහන් පල්ලියේ කීමට මුස්ලිම් කාරයෝ වාගේ ඔලුව නව නව ඉන්න පුරුද්ද ගොඩක් කතෝලිකයෝ ඒ කාලේ දී අතහැරියා මේ ඉතා සුළු විස්තරයක් විතරයි

    ඉන්ටර්නෙට් එකේ ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්
    :yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේකේ තේරුම මොකද්ද? තමන් තමන්ට කැමති ආගමක් අදහන් ඉන්නේ නැතිව අනුන්ගේ රෙදි උස්සල බලන්නේ යන්නේ මොකටද? :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩාවින් ඔප්පු කලේ නෑ ඔය වාදය... :no:
    ආහ් එහෙම සීන් එකක්ද :rolleyes: හැම රටකම වගේ සයන්ස් වලටනම් ඕක උගන්නනව හැබැයි.පිටරට එකෙක්ගෙන් ඕක ඇහුවහම ඌ කිව්ව එහෙම අවුලක් නෑ ලොකුවට හිතන්නෑලු හැබැයි ඩාවින් කිව්ව දේ පිලිගන්නව කියල :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19420855 said:
    එක ගොඩක් ලොකු විස්තරයක් උබට පුලුවන්නම් නම් Renaissance හෙවත් පුනරුද යුගය ගැන කියවලා බලහන් පල්ලියේ කීමට මුස්ලිම් කාරයෝ වාගේ ඔලුව නව නව ඉන්න පුරුද්ද ගොඩක් කතෝලිකයෝ ඒ කාලේ දී අතහැරියා මේ ඉතා සුළු විස්තරයක් විතරයි

    ඉන්ටර්නෙට් එකේ ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්
    :yes:

    උබ කතෝලිකද මචන්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආහ් එහෙම සීන් එකක්ද :rolleyes: හැම රටකම වගේ සයන්ස් වලටනම් ඕක උගන්නනව හැබැයි.පිටරට එකෙක්ගෙන් ඕක ඇහුවහම ඌ කිව්ව එහෙම අවුලක් නෑ ලොකුවට හිතන්නෑලු හැබැයි ඩාවින් කිව්ව දේ පිලිගන්නව කියල :baffled::baffled:

    වාදයක් වෙනුවෙන් වාද කරන්නෙ ඇයි බන් අපි... :P:love:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ඇයි බන් අලුත් එකයි පරණ එකයි කියලා දෙකක්?
    එතකොට මුලින් කියලා තියෙන එක වැරදිද?
    මචන් පැරණි ගිවිසුම කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් වහන්සේ ලෝකෙට බිහිවෙන්න කලින් ඉතිහාස කතාවයි බං. ජේසුස් වහන්සේගේ උප්පත්තියේ ඉදන් අනිත් හැමදේම තියෙන්නේ නව ගිවිසුමේ...

    පැරණි ගිවිසුමේ සටහන් වෙන ගොඩක් දේවල් නව ගිවිසුමට වඩා වෙනස් වෙන්නේ එහි පැරණි චාරිත්‍ර සහ පිළිවෙත් වලට ඒ රටවල සංස්කෘතික බලපෑම් ගැබ්ව තිබෙන නිසයි. එමෙන්ම ආගමික වශයෙන් ද එම පිළිවෙත් වෙනස් විය යුතුව තිබුනා. මන්දයත් ඒවා ආගමික හරයන්ට වඩා එම රට වල ජන හා සංස්කෘතික පරිචයන් තුලින් බිහිවූවාක් නිසා.

    එයින් බොහෝ දේවල් දෙවියන් වහන්සේගේ පුත්‍රයා එනම් ජේසුස් වහන්සේ මෙලොවට බිහිවීමත් සමග වෙනස් වෙනවා... එතැන් පටන් සිදුවුන, ඉගැන්වුණු දේවල් සඳහන් වෙන්නේ නව ගිවිසුමෙයි... ඒ නිසා කෙනෙක් බයිබලය කියවනවා නම් ඔහු පැරණි ගිවිසුම හා නව ගිවිසුම යන දෙකම කියවිය යුතුයි. :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ තේරුම මොකද්ද? තමන් තමන්ට කැමති ආගමක් අදහන් ඉන්නේ නැතිව අනුන්ගේ රෙදි උස්සල බලන්නේ යන්නේ මොකටද? :oo:

    උබ මොන මගුලක්ද කියවන්නෙ..ඉදල හිටල රෙද්දක් දෙකක් ඉස්සුවම මොකද වෙන්නෙ... :frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාටවත් රිදිලා නෑ මචන්.. බයිබලේ නව ගිවිසුම කියල කොටසකුත් තියෙනවා... එකත් ඔය ගත්ත තැනින් කොපි පේස්ට් කරලා දාපන් මචන්.. ඒ නැතත් ටිකක් වෙලාව අරන් ඒ ටිකත් කියවපන්... :)

    මචෝ ලින්ක් එකක් දීපන්කෝ කියෝගෙන කියෝගෙන කියෝගන යන්න
    :D:D

    මම ඔය සයිට් එකෙන් තමා බයිබලේ කියවන්නේ:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වාදයක් වෙනුවෙන් වාද කරන්නෙ ඇයි බන් අපි... :P:love:
    මගෙත් අදුරන අය ගොඩක් ඉන්නව මචන් ක්‍රිස්තියානි :yes: එහෙම වාද ඕන්නැති හින්ද තමා උබලගෙන් ඇහුවෙ :oo: කෝ උත්තර දෙනවැයි :angry::angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ කතෝලිකද මචන්....

    දැනට ආගමක් නැ මොකද මම යන දේශපාලන වැඩ වලට ආගම් ගාව ගන්න බැ බන්
    මම දහම් පාසල් ගියා ලැබුවා සේරම කළා එත් දැන්නම් මම පල්ලි යන්නේ සිරිතක් හැටියට මහා සිකුරාදා හා නත්තල් දවසට විතරයි :yes: එදාට ගියේ නැත්තම් ගෙදර උන් බලෙන් ඇදන් යනවා
    :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්ද උබටනන් මොනා වෙලාද කියල ඔය නාස්ති කරන කාලෙ හොද වැඩකට යොදවපන්...උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...මම කිව්ව කියල හිතේ තියා ගනින්...මට එලකිරියෙ ඉන්න බහුතරයක් ඉන්නෙ උබේ ආගමේ අය ඒ හින්ද මම වැඩිය මේ ගැන කියන්ඩ යන්නෑ ඒ අයගෙ හිත රිදෙන හින්ද...අනික් ආගම් වල ඒව හොයන්ඩ ඉස්සෙල්ල තමන්ගෙ ආගමේ වැඩ කටයුතු වලට සම්බන්ද වෙලා මිනිස්සුන්ට උදව්පදව් කරගෙන ඉදින් බන්...නිකන් බොරුවට අනුන්ගෙ රෙදි උස්සන්ඩ යන්නැතුව..

    උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...:lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කාලේ සුදගේ ලුනුගොට්ටට, පැන්ස දෙකට, අඩු කුලේ උන් වාසගමට ආපු පෝලිම දැකලා සුද්දත් ඔහොම හිතුවා.. මේකේ ඉන්න හිතහොද කතෝලික ක්‍රිස්තියානි කොල්ලන්ගේ හිත රිදෙන නිසා මාත් කියන්න යන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol::lol: