1. good person

    අපි නොදන්න රුසියාව-24

    rep power ekai thibenne. sthuthiy post ekata
  2. good person

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    sampath nam mail ekakwath nehe. eka niyama lesi wade. vishwa haraha message ekak yawwama account ekata money transfer wenawa
  3. good person

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    kisi prashnayak nehe. mama sampath eken nitara ehema FD danawa. poliy labililath thiyenawa. sampath vishwa - online banking
  4. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    tika kalayak post danna ida diela innawa :rofl:
  5. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    අලුත් නිරීක්ෂණ.. ගුණේභායි. කොට නිහාල් marvin silva nikdw
  6. good person

    මිහිපිට_විහිලු

    methuwak kal sidu nowunu sihina uda wewido.
  7. good person

    මිහිපිට_විහිලු

    නීතිය ක්‍රියාත්මක වේවිද?
  8. good person

    Hard Talk with Ravi Karunanayake

    good thread
  9. good person

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    හිරේ යයි කියලාත් හිතෙනවද? මිනී මරලා බේරෙන්න ගිය එක මනුස්සයෙක් නම් හිරේ ගියා... එච්චර්යි නේද උනේ?
  10. good person

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    ඔප්පු වෙන්නේ උසාවියෙන්... 78 ඉඳන් ආණ්ඩු තිබෙනවා.. උසාවියෙ ඔප්පු වෙන්නේ නෑනේ
  11. good person

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    ටොයියෝ පිළිගන්නේ නෑ මේවා.. බයියො පිලිගන්නේ නෑ ඒවා...:P
  12. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    ඔය පෝස්ට් එක දැක්කා.. කලින් එකක් දෙකක් දැක්කොත් දාන්න :yes:
  13. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    එහෙනම් මාරු කරන්නම්. මම වැට උඩ හිටියේ. මටහිතා ගන්න බැරි මනුස්සයෙකුට එච්චරම මරි විදිහට ලියන්න පුලුවන්ද කියලා
  14. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    කවුරු මොනවා හිතුවත් මට අදාළ නැ :cool::yes:
  15. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    හොඳට බලන්න. මම සෑහෙන පෝස්ට්ස් ප්‍රමාණයක් ඇනලයිස් කරලත් හිතෙන්නෙම එයා සාර්කස්ම් ආකාරයෙන් ක්‍රියාකරන බයියෙක් කියලා.
  16. good person

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    ගුඩ් ප'සන් කියලා නම දාගන්නත් කන්ෆිඩන්ස් ඕනේ බ්‍රෝ. මරුසිරා කියලා දාගන්නවා වගේ නෙවේ.. ජස්ට් ජෝකින්ග් බ්‍රෝ. තරහගන්න දෙයක් නෑ මෙතන. සිම්පල් හිතන්න.;) කීප් ස්මයිල්

    No contents