⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ***************************************************








    කරුණු වලින් බැහැරව මේ වගේ ත්‍රෙඩ් එකකින්/post walin බොහොම පැහැදිලිව තම නායකයාට විරුද්ධ මතය යටපත් කිරීම බලපෑම් කිරීම හෝ මර්ධනය කිරීම සඳහා යොදාගැනෙන්නේ...

    මෙවන් වූ ත්‍රෙඩ් ඕනතරම් එළකිරිය තුල හමුවුනා.. ඒ හැමෝම මීට ආසන්න ආකාරයෙන් හෝ සාර්කස්ම් ආකාරයට විවිධ පෝස්ට් දමා තිබුනත් ඒ හැමෝම බයියන් ලෙස මා ලිස්ට් කරන්න හිතුවේ නෑ.. මා නිවැරදිව තෙරුම් ගත්තා ඒ ඒ අයගේ වෙනත් අවස්තාවලදී දේශපාලනය උදේසා වන උද්යෝගය, එහිදී කරුණු දැක්වීමේදී කුමන පක්ෂයක ආභාෂයක් රඳවා ගන්නේද, පොදු කරුණු වලදී කුමන ආකාරයෙන් හැසිරෙන්නේද යන්න. එවන් විශ්ලේශනයකදි "නිකන් ශෙයාර් කරන අයකුගේ මනෝභාවයට" වඩා මෙවන් වූ එළකිරි සාමාජිකයකුගේ "මනෝභාවය" වෙනස් බව බොහොම පැහැදිලියි. හේතුව ඔහු නිතරම තමන් විස්වාස කරන පක්ෂය නායකයා වෙනුවෙන් කතාකිරීමට අමතරව විරුද්ධ පාක්ෂිකයා තුළ රෝපණය කරවීමට උත්සාහ කරන සැකය, කළකිරීම,අවප්‍රේරණය ඔහුගේ බයි හෝ ටොයි ලක්ෂණයකි. ඒ අනූව ගත් විට මෙවන් රෝස් බයියෙකි


    ***************************************************




    සිලි පොයින්ට් සම්බන්ධයෙන් කරුණ අතිශයින් විවාදාත්මකයි.
    ඔහුව බයිටයිප් ලෙස ලිස්ට් කිරීම මේ වෙලාවෙදි නොකර ඉන්න වෙනවා. ඊට හේතුව ඔහු ප්‍රාර්ථනා කල අපේශකයාට ඡන්දය ලබා දුන් පසු බලාපොරොත්තු කඩවීම තුළ ඊට විරෝධයෙන් ලැබෙන සෑම අවස්තාවක්ම භාවිතා කරන සෙයක් මෙන්ම

    තමාගේ ආගමික නැඹුරුවාව හේතුවෙන් ධර්මය/දහම් පුත්‍රයින් පහත හෙළන ක්‍රියාකාරකම්/ අවස්ථා වලදී ඊට විරෝධය පෑමට රටේ පක්ෂ ඈඳාගනිමින් සිදු කරන හෙළා දැකීම

    කිසිසේත් බයි ලක්ෂණයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියවක් නොමැත. එබැවින් දැනට සිලි පොයින්ට් බයි ලිස්ට් එකෙන් ඉවත් කිරීම්ට කටයුතු කරමි

    අන්න ඒකයි මම කිව්වේ. මම හොදට හොයල බලල හැම දේම තීරණය කරන්නේ. ජනවාරි 8 වෙනිදා මට වැරදුනා ඒක ඇත්ත. ඉගුරු දීල මිරිස් ගත්ත වැඩක් උනේ. සිරිසේනට චන්දෙ දුන්න පලියට මට රටට කෙලවෙනවා බලන් ඉන්න බෑනේ. ඒකයි මන් කෙලින්ම බැන්නේ තවත් යහපාලනේ හොදයි කියන් ඉන්න අයට. මේ රට පාලකයන්ට අයිති නෑ. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පාලකයෝ පත් කරන්නෙත් ජනතාව අයින් කරන්නෙත් ජනතාව. මෙතන ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප සම්පුර්ණ අවුල්. ප්‍රජාතන්ත්‍රවාදය උනාට වහල් කම් කරන්නේ දේශපාලුවන්ට වාසි ප්‍රයෝජන තකා. :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    අයියේ මම එහෙම කරන්නේ නෑ කියලා ලියලා තියෙන්නේ.
    එහෙම කරන්න හේතුවක් නෑ.

    ඒක නෙවෙයි මොකක්ද ඔය අහන්න කියන සින්දු ප්‍රෝග්‍රෑම් එක? යූටියුබ් එකේ තිබෙනවද?:rolleyes:

    බයියකු කිරීමට අදහසක් ඇත.
    අවාරෙට දොඩම් හැදෙනවා වගේ පෝස්ට් දාලා තිබෙන්නෙත්.
    දාලා තිබෙන ඒවායෙත් අන්තගාමී ස්වභාවයක් නොදකිමි
    :growl::growl::growl::growl:
    එතකොට බොගේ ඇත කියන්නේ නැත කියන අර්ථයට ද?????:angry::angry::angry::lol:

    එළකිරි රේඩියෝ එකෙන් කලේ මල්ලි....සසල හද විල් තෙර කියල හෙළ සුභාවිත සංගීතය ගැන වැඩසටහනක්.....
    දැන් නං කරන්නෙ නෑ.......:dull::(
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    :growl::growl::growl::growl:
    එතකොට බොගේ ඇත කියන්නේ නැත කියන අර්ථයට ද?????:angry::angry::angry::lol:

    එළකිරි රේඩියෝ එකෙන් කලේ මල්ලි....සසල හද විල් තෙර කියල හෙළ සුභාවිත සංගීතය ගැන වැඩසටහනක්.....
    දැන් නං කරන්නෙ නෑ.......:dull::(

    :sorry::sorry::sorry:

    සමාවෙන්න. ඒක වැරදීමක්.
    පේනවනේ වැරදීමක් කියල කන්ට්‍රැඩික්ෂන් එකෙන් ඒ පේළියට යටින් තිබෙන.

    ගූගල් ආදාන මෙවලම් සහ සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් වලින් සිංහල ටයිප් කරන්නේ. නැත කියලා වැදිලා නෑ

    I'll edit that post now
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අන්න ඒකයි මම කිව්වේ. මම හොදට හොයල බලල හැම දේම තීරණය කරන්නේ. ජනවාරි 8 වෙනිදා මට වැරදුනා ඒක ඇත්ත. ඉගුරු දීල මිරිස් ගත්ත වැඩක් උනේ. සිරිසේනට චන්දෙ දුන්න පලියට මට රටට කෙලවෙනවා බලන් ඉන්න බෑනේ. ඒකයි මන් කෙලින්ම බැන්නේ තවත් යහපාලනේ හොදයි කියන් ඉන්න අයට. මේ රට පාලකයන්ට අයිති නෑ. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පාලකයෝ පත් කරන්නෙත් ජනතාව අයින් කරන්නෙත් ජනතාව. මෙතන ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප සම්පුර්ණ අවුල්. ප්‍රජාතන්ත්‍රවාදය උනාට වහල් කම් කරන්නේ දේශපාලුවන්ට වාසි ප්‍රයෝජන තකා. :angry:

    :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LINDA_ADERSON_22

    mu kohatada damanne?
    avatar322784_3.gif
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    LINDA_ADERSON_22

    mu kohatada damanne?

    ඔහු බයියෙක් හෝ ටොයියෙක් නොවේ. නිතර පෝස්ට් වැටෙන්නෙත් නෑනේ..
    ලිස්ට් කරන්න බෑ නේද එයාව?
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL
    signshop
    Mewan_Rose
    mayson baas
    Vandey
    BINGU_PUTHA



    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha
    Srilankan1
    Greenz

    තවත් යෝජනා ඉදිරිපත් කරන්න... :):yes:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ඔහු බයියෙක් හෝ ටොයියෙක් නොවේ. නිතර පෝස්ට් වැටෙන්නෙත් නෑනේ..
    ලිස්ට් කරන්න බෑ නේද එයාව?

    :rofl::rofl::rofl::rofl:
    උග්‍ර මහින්ද විරෝදියෙක්.
    ගෙරි ටෝයියෙක්
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    :rofl::rofl::rofl::rofl:
    උග්‍ර මහින්ද විරෝදියෙක්.
    ගෙරි ටෝයියෙක්
    :shocked:

    එයා නිතර පෝස්ට් දාන්නේ නෑනේ.
    ත්‍රෙඩ් දාලත් නෑ...
    එහෙන් මෙහෙන් තදබල ඒවා දානවා ඇති.
    එළකිරියෙ ටොයියෙක්/බයියෙක් වෙන්න ටිකක් ඇක්ටිව්ලි ත්‍රෙඩ්ස් වල ඉන්න ඕනේ මතය වෙනුවෙන්.
    එහෙම ස්ටැට්ස් වල නෑ :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2016 ඇවිත් පොස්ට් 230 දාල තමන්ම good person කියල දාගෙන අනුන්ගේ කුණු හොයනවද ?

    මටනම් උබව පෙන්නේ රියල් චිත්ත ටයිප් කියල
    :cool:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මරුසිරා;22037547 said:
    2016 ඇවිත් පොස්ට් 230 දාල තමන්ම good person කියල දාගෙන අනුන්ගේ කුණු හොයනවද ?

    මටනම් උබව පෙන්නේ රියල් චිත්ත ටයිප් කියල
    :cool:

    ගුඩ් ප'සන් කියලා නම දාගන්නත් කන්ෆිඩන්ස් ඕනේ බ්‍රෝ.
    මරුසිරා කියලා දාගන්නවා වගේ නෙවේ..
    ජස්ට් ජෝකින්ග් බ්‍රෝ.
    තරහගන්න දෙයක් නෑ මෙතන.
    සිම්පල් හිතන්න.;)
    කීප් ස්මයිල්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගුඩ් ප'සන් කියලා නම දාගන්නත් කන්ෆිඩන්ස් ඕනේ බ්‍රෝ.
    මරුසිරා කියලා දාගන්නවා වගේ නෙවේ..
    ජස්ට් ජෝකින්ග් බ්‍රෝ.
    තරහගන්න දෙයක් නෑ මෙතන.
    සිම්පල් හිතන්න.;)
    කීප් ස්මයිල්

    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා ..කියන සින්දුව මතක් වුන නිසයි කිව්වේ .
    තරහක් නැ හිතට ආපු දේ තමයි කෙටුවේ .මරුසිරා නමක් විතරයි .කවුරු මොනවා හිතුවත් මට අදාළ නැ :cool:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Greenz කියන්නේ අමු ටොයියෙක් :D ඌ බයි ගොඩේ ඉන්නෙ මොකෝ :oo:

    හොඳට බලන්න. මම සෑහෙන පෝස්ට්ස් ප්‍රමාණයක් ඇනලයිස් කරලත් හිතෙන්නෙම එයා සාර්කස්ම් ආකාරයෙන් ක්‍රියාකරන බයියෙක් කියලා.