අයියෝ අපායක් ඔය බෝට්ටුව
ඩීසල් දුමයි
මිනිස්සුන්ගේ ගඳයි
පොඩි උන් කෑගහනවා එහෙන්
ලයිෆ් ජැකට් එකක් කියලා එකක් දෙනවා, මාලු පෙට්ටි වල රිජිෆෝම් වගේ ඒවා ඒකේ තියෙන්නේ
එපාම කරපු ට්‍රිප් එකක්
ඔක්කොම ගිහින් බැස්සම අප්පට හිකෙන පිච්චිල්ලක් ඒ දූපතේ
හැබැයි කුරුකුට්ටුවාන් වලට යන ට්‍රිප් එක නං ආතල්...